Trending

Ex Machina (2015) Sinhala Subtitle

32 Views
මේ කතාවේ තියෙන්නේ කෙලබ් (Domhnall Gleeson) කියලා කොල්ලෙක්ගේ ගැන. එයා වැඩ කරන්නේ,
ලෝකේ ලොකුම අන්තර්ජාල කම්පැනි එකකට,එයාට අවස්ථාවක් දිනනවා. එයාගෙ කම්පනියේ CEO ගේ
පවුද්ගලික ගෙදර සතියක් ගත කරන්න.එයා එහෙට ගයට පස්සේ දැනගන්නවා. එයට අමුතු එත් කුතුහලේ දක්වනපරික්ශ්නෙකට සහබාගි වෙන්න. එකතමයි ගැහැණු ළමයෙක් විදිහට ඉන්න ලෝකේ පලවෙනි කෘතීම බුද්දියට ටියුරින් පරික්ෂ්නේ කරන්න. එ කියන්නේ එක මනුස්සයෙක් වගේද කියලා හොයල බලන්න. මේ සතියේ ඇතුලත  කෙලබ්, නේතන් (Oscar Isaac) ගැනත් ඒවා (Alicia Vikander) ගැනත් බයානක තොරතුරු දැනගන්නවා.පස්සේ නෙතන් කෙලබ් දෙන්නම දැන ගන්නවා. ඒවා ඒ දෙන්නටම වඩා කපටි වෙලා, පැන ගන්න ක්‍රමයක්හොයා ගන්න බව.පස්සේ මෙක ඉවර වෙන්නේ ඒ දෙන්නගෙන් එක කෙනෙකුවත් හිතපු විදිහට නෙමෙයි…

මෙක චිත්‍රපටිය රචනය හා අද්යක්ෂණය කරලා තියෙන්නේ Alex Garland කියනකෙනා.IMDB 7.8 තරම් අගයක් ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටිය තිරගත වෙන්න ගත්තේ මේ අවුරුද්දේ අප්‍රේල් 24 වෙනිදා ඉදන්. මේ චිත්‍රපටිය පැය 1යි මිනිත්තු 48ක් පුරා තිරගත වෙනවා. හැබැයි මේක 18+ අය බලනවනම් හොදයි.මම දන්නවා මම මෙහෙම කියුවා කියලා අපේ කොල්ලෝ කෙල්ලෝ ටික මේක නොබලා ඉන්නේ නැ කියලා.ඉතින් කට්ටියම පහලින් කොමෙන්ටුවක් දාගෙනම යන්න…

මිකියා
මිකියා Translator
2 Movies
0 TV Series
2 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 808.19 MB x264
▲36 · ▼7
Magnet GET
1080p bluray 1.63 GB x264
▲100 · ▼24
Magnet GET
2160p bluray 4.89 GB x265
Discussion (1)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search