Fall (2022) Sinhala Subtitle
Grace Caroline Currey,Virginia Gardner,Mason Gooding
හැමෝටම සුබ දවසක්…
අද උපරැසියට මම තෝරගත්තෙ 2022 සැප්තැම්බර් 01 අන්තර්ජාලයට නිකුත් උන Fall කියන ඉංග්‍රීසි චිත්‍රපටය.ඉතින් දැනට මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.3/10 ක අගයක් වගේම,Rotten Tomatoes දර්ශකයේ 75% ක අගයක් ලබාගෙන තියනව.
ඉතින් අපි කතාව පැතට හැරුනොත්,
බෙකී , ඩෑන් සහ හන්ටර් කියල තුන්දෙනෙක් ඉන්නව.ඉතින් මෙයාලගෙන් බෙකී සහ ඩෑන් කියන්නෙ සැමියයි බිරිඳයි,මෙයාලගෙ විනෝදාංශය තමයි උස් තැන් තරණය කරන එක. ඉතින් ඔහොම කන්දක් තරණය කරද්දි ඩෑන් ලිස්සල. කබය කඩාගෙන වැටිල මැරෙනවා. ඉතින් මේකෙන් පස්සෙ අවුරුද්දක් ගතවෙලත් එයාගෙ නෝනා බෙකී ඒ ගැන දුක් වෙලා මතට වලට ඇබ්බැහි වෙලා ඉන්නවා.ඉතින් ඔහොම ඉද්දි හන්ටර් එයාගෙ ගෙදරට ඇවිත් එයාට ආපහු එයා එක්ක යන්න කතාකරනවා එක කුළුණක් නගින්න.මුලින්ම නම් බෙකී කැමති වෙන්නෑ පස්සෙ කොහොමහරි බෙකී නගින්න කැමති වෙනවා..ඊට පස්සෙ එයාල ඒ කුළුණට නගිනවා..ඉතින් එයාල ඒක උඩ ඉදල මොනවද කරන්නෙ? එයාලට ආපහු එන්න පුලුවන් වෙයිද?
මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නනං ඉතිරි කොටස අරගෙන බලන්නම වෙනව…
තෑන්ක්ස් සබ් එකට
🙏ස්තූතියි කමෙන්ට් කළාට…