Inconceivable (2017) Sinhala Subtitle
Film එක ගැන කිවොත් Nicolas Cage, Nicky Whelan, Gina Gershon ප්‍රධාන චරිත වලට පන පොවනවා.IMDB අගය 5.9 වේ.මේ Film එකේ කතාව ගමන් කරන්නේ අම්මලා දෙන්නෙක් වටා.එක අම්මා කෙනෙක් දරුවා සමග පැනයනවා ආරක්ශිත තැනක් සොයමින්.මෙහි එක අම්මාකෙනෙක්ට දරුවන් හදන්න බැහැ.අනිත් අම්මා මේ අයට අම්මා කෙනෙක් වෙන්න උදව් කරනවා .නමුත් ඊට පස්සේ කතාව වෙනත් පැත්තකට හැරෙනවා.තියෙන දරුසෙනෙහසට මේ අම්මා කෙනෙක් මිනීමැරුම් පවා කරනවා…කතාව රසවිදින්න ආරාධනය කරමින් මම නවතින්නම්!!!
Spoiler Warning : Angela develops a friendship with a mysterious woman named Katie and offers her a job as a live-in nanny. The natural bond soon turns into a dangerous obsession as Katie becomes overly attached to the family’s young daughter. Enduring lies and manipulations, Angela and her husband realize that sweet Katie is actually trying to destroy their family from within…
Thank u bro…..
Thx bro god job
Thanks bro sub ekata. ubala nettam Api film ekak wath balala Ewaray ban thank u. machan puluwannam me Gantz.O.2016 film ekata sub eka dennako. animation ekak ban.
elama saho thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න.
ජයවේවා!!!
නියමයි පුතා ……….????????????? ??????