ඔන්න මම අද ගෙනාපු ෆිල්ම් එක තමයි Jurassic World ඔයාල මේ ෆිල්ම් එක ගැන අහලා නම් ඇති.මේ ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නැ මේ ෆිල්ම් එක ගැන . ඔයාලා කලින් බලලා ඇතිනේ Jurassic park එකේ අලුත් එක තමයි මන් හිතන්නේ අපි තමයි පළවෙනියටම මේ ෆිල්ම් එකට සිංහල උපසිරසි දුන්නේ ඉතින් දැන් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.මේ ෆිල්ම් එක දැනට IMDb අගය 7.5 ක් අරගෙන තියෙනවා.මේකනම් දැනට තව ඉස්සරහට ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා මොකද මේක තවම ඇවිල්ලා සති කිහිපයය.මේ ෆිල්ම් එකේ කතාව ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ මොකද මම මේකේ කතාව ගැන කිව්වොත් කතාවේ රස නැතිවෙනවා.
1993 දී විවෘත කරලා බංකලොත් වුන මේ උද්‍යානය නැවත හොරරහසේ ආරම්භ කරනවා.නමුත් මේ උද්‍යානය ඉතාමත් තාක්ෂණයෙන් යුතුව 2015 ආරම්භ කරන්නේ ඉතින් ගිය සැරේ සාදපු ඩයිනොසර් කෙනෙක් නිසා මුළු උද්යානම විනාශ වෙනවනේ ඔන්න මේ සැරේ ඊටත් වඩා හොදට මොලේ තියෙන සුපිරි ගාන්යේ ඩයිනොසර් කෙනෙක් මෙයාලා හදනවා වැඩි කතා ඕනේ නෑ. අරගෙනම බලන්නකෝ මේ ඩයිනොසර් මොනවා කරයිද කියලා.
ඒ වගේම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.. .





Windows 8.1Opera 56
Godak asawen hitapu film ekak.. thank you subz.lk