• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitle

Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitle

2015/10/05 at 5:21 am
යොහාන් අනුරජිත්
 මුලින්ම වීරයො සෙට් එක හඳුන්වලා දීලම කතාව කියන්නම්කෝ.. සුපිරි වීරයෝ එහෙම නැත්නම් සුපිරි වැඩ්ඩෝ  දෙනෙක් ඉන්නවා..
01.සුපර් මෑන් (ක්ලාක්)
02.බැට් මෑන්(බෘස්)
03.වොන්ඩර් වුමන්(ඩයනා)
04.ෆ්ලෑෂ්(බැරි)
05.සයිබෝග් (වික්ටර්)
06.ග්‍රීන් ලැන්ටන් (හල්)
07.ෂාසම්(බිලී)
ඔන්න සෙට් එක.. ඔයාලා මේ කට්ටියගෙන් සුපර්මෑන්,ෆ්ලෑෂ්,බැට් මෑන්, ග්‍රීන් ලැන්ටන් ගැන එහෙම හොඳට දන්නවා ඇති. මේ අනික් හාදයොත් ගැන මේකෙන් දැනගනිවි. මොකක් උනත් මේ කට්ටිය මාර වැඩකාරයෝ සෙට් එකක්... ඩිසි කොමික්ස්ලා සෙට් එකක්...
Directed by Ethan Spaulding
Produced by James Tucker
Written by Heath Corson
හඩ කැවීම් ශිල්පියන්
Matt Lanter as Aquaman / Arthur Curry්‍
Sumalee Montano as Mera
Sam Witwer as Ocean Master
Sirena Irwin as Queen Atlanna
Jerry O'Connell as Superman / Clark Kent්‍
Jason O'Mara as Batman / Bruce Wayne
Rosario Dawson as Wonder Woman / Diana Prince්‍
Christopher Gorham as Flash / Barry Allen
Nathan Fillion as Green Lantern / Hal Jordan්‍
Shemar Moore as Cyborg / Victor Stone
Sean Astin as Shazam / Billy Batson
Harry Lennix as Black Manta්‍
George Newbern as Steve Trevor
Melique Berger as Sarah Charles
Steven Blum as Cyborg's Armor, Lex Luthor
Patrick Cavanaugh as Jimmy Olsen
Larry Cedar as Thomas Curry
Barry Dennen as Defense Advisor
Paul Eiding as Captain
Jay K. Johnson as Sam Lane
Matthew Yang King as Dr. Shin
Juliet Landau as Lois Lane
Khary Payton as John Henry Irons
DJ Price as Young Arthur Curry
Andrea Romano as Elderly Atlantean Woman
Michael Rosenbaum as Drift Leader
Cedric Yarbrough as Submarine Technician
****************
ඔන්න එහෙනම් කතාව ගැන කිව්වා. ස්ටාර් ලැබ් එක තමයි මෙයාලගේ මුලස්තානය උනේ.. ෆ්ලෑෂ් බැලුවනම් ඔයාලට ඒ ගැන තේරේවී.. ජස්ටික් ලීග් ( අධිකරණ කල්ලිය) එහෙම තමයි මෙකේ නම තියෙන්නේ... මේ හත්දෙනා ලොකේ ඕනෑම විසඳන්න බැරි දේවල් විසඳනවා... මේ කතාව ගලා යන්නේ අට්ලාන්ටික් කියන පුරාවෘත්තයත් එක්ක... මේ නගරේ රැජිනගේ පුතා ඉන්නේ මතුපිට ලොකෝ.. අනික් පුතාට ඕනි කොහොමහරි මතුපිට ලෝකේ ආක්‍රමණය කරන්න. ඒත් රැජිනට ඕනි තමන්ගේ මතුපිට පුතා ඒ කියන්නේ ආතර්ව රජ කරවන්න.. කොහොමින් කොහොම හරි ඔම් කියන පුතා රැජිනව මරලා රජකම ගන්නවා.. ඒත් වැඩි කාලයකට නෙමෙයි.. දන්නවනේ ඉතින් අර කතාවකුත් තියෙන්නේ ලොබයට වැඩි ආයුෂ නෑ කියලා. අන්න ඒ වගේ...
කොහොම හරි මේකට අපේ වැඩ්ඩෝ ටිකත් සප් එක දෙනවා. ඒ කාටවත් නෙමෙයි ආතර්ට....
ඔන්න කතාව කෙටියෙන් කිව්වා.... ජොබ් එකට හිරවුනු හින්දයි උපසිරැසිය පරක්කු උනේ. ඒ ගැන සමාව අයදින අතර මේ මගේ තෙවන උපසිරැසිය වන බව කාරුණිකව සලකන්න....
ඒ අතරම තව මතක් කිරීමක්... ස්මොල්විල්ලේ උපසිරැසිත් අනිවාරෙන්ම මං දෙනවා.. තවම එපිසොඩ් 04ක් විතරයි හදන්න පුලුවන් උනේ.. වැඩ හින්දා මොකුත් කරගන්න වෙලාවක් නෑ....
අපහාස / උපහාස / ගැරහුම් / සුබපැතුම් / දිරිගැන්වීම් එහෙම තියෙනවනම් ඒවත් කියන්න..

සිංහල උපසිරැසිය ලබා ගන්න 1902
Justice League: Throne of Atlantis
  • 720p (bluray)
    663.33 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.28 GB
    Download Torrent
Profile
1
Movies
0
Tv episodes
1
All

SubzLK වෙනුවෙන් යොහාන් අනුරජිත් කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • viboo Unregistered User
    Android 5.1Chrome 60

    ade reign of supermen sinhala sub eka one

    2019-02-09 at 10:34 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms