Kraken (2026) Sinhala Subtitle
IMDB RATING
5.0
CAST
Sara Khorami, Mikkel Bratt Silset, Ingvild Holthe Bygdnes
Kraken
මේක දිවෙන්නේ පර්යේෂණ කරන කණ්ඩායමක් වටා. මුහුදේ හරිම ගැඹුරු තැනක ඉන්න යෝධ Kraken සත්ත්වයා එක්ක එයාලට කරන්න වෙන සටනක් තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ කතාවල තියෙන විදිහටම, මුහුද මැද අතරමන් වෙන මේ පිරිසට ගොඩ එන්න විදිහක් නැතුව, අර භයානක යෝධයා එක්ක ජීවිතේ බේරගන්න කරන සටන තමයි කතාවේ ගලාගෙන යන්නේ.
වැඩියෙන්ම තියෙන්නේ චරිතවල බය, කුතුහලය සහ මාරාන්තික දර්ශන තමයි. ඔයාට ඔය වගේ මුහුදු යෝධයන් සම්බන්ධ horror ෆිල්ම්ස් බලන්න ආස නම් මේක හොඳ අත්දැකීමක් වෙයි.