Main Khiladi Tu Anari (1994) Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා පොඩි නිහඩතාවයකින් පස්සේ තවත් උපසිරසක් අරන් ආවා..ඇත්තටම නිහඩ වෙන්න උනේ මේ සබ් එක නිසාම තමයි…දවස් තුනක විතර වැඩේකින් පස්සේ එහෙනම් ඔයාලට “OLD IS GOLD” කියලා තවත් ලස්සන උපසිරසක් අරන් අවා..ඇත්තටම මම ආසම හින්දි සින්දුව තියෙන්නේ මේ චිත්‍රපටියේ තමයි…ඔයාලා දන්නවා ඇති “Churake dil mera..goliya chali” අන්න ඒ සින්දුව තියෙන්නේ මේ චිත්‍රපටියේ තමයි…ඒ සින්දුවට තියෙන ආසාව නිසාම තමයි මේකේ සබ් එක කලෙත්..අක්ශේ තවත් ලස්ස්න කථාවක් තියෙන ෆිල්ම් එකක් තමයි මේ…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම් 1994 සැප්තැම්බර් 23 වෙනිද තමයි තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ..අක්ශේ කුමාර්, සයිෆ් අලි කාන්, ශිල්පා ශෙට්ටි නළු නිලියන් දායක වෙලා තියෙන්නේ…6.9/10 IMDb මිටරෙත් පරණ එකක් උනාට හොද තැනකට කැරකිලා තියෙනවා කථාව ගැන කියනවනම්…හොර ජාවරම් කරුවන් පිරිසික් අක්ෂේගේ අයියව මරණවා..ඒක අක්ෂේ හොයනකොට ඒකට චිත්‍රපටි නළුවෙක් එකතුවෙනවා..ඒ වගේම තව පාරේ නට නට ඉන්න කෙල්ලෙකුත් එකතු කරගන්නවා..මොකද එයාලා මේ කරන්න හදන්නේ කියලා කතාව නරබන්න ආරධනා කරනවා පුරා පැය 3ක් පුරාවට කොමඩි කැලිත් එක්ක බලන්න පුලුවන් වීඩීයෝ පිටපත ගැන කියනවනම් අපි දීලා තියෙන ලින්ක් එක භාවිත කරන්න කියලා මතක් කරනවා..මොකද හොද ටොරන්ට් පිටපතක් හොයගන්න අමාරුයි…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
පරණ වුනත් මේ වගේ ලස්සන වටිනා ෆිල්ම් අරගෙන එනවට බොහෝම ස්තුතියි .
Mekata hariyana pitapatha youtube eketh thiyenaw
සබ්ටයිටල් එක වැඩ නෑනේ ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
fixed !!!!!!