Trending

Mortal Kombat II (2026) Sinhala Subtitle

35 Views
මරණයේ අන්තිම සටන

Mortal Kombat II (2026) කියන්නේ මුල් කොටසට වඩා ගොඩක් දරුණු, ලෝක දෙකක් අතර තියෙන බල අරගලය ගැන කියවෙන සටන්කාමී චිත්‍රපටයක්.

පෘථිවිය (Earthrealm) සහ අවුට්වර්ල්ඩ් (Outworld) අතර තියෙන මහා සටනේ දෙවැනි පරිච්ඡේදය තමයි මේක. අවුට්වර්ල්ඩ් වල අධිරාජ්‍යයා වෙන ෂාවෝ කාන්, පෘථිවිය යටත් කරගන්න හදන අන්තිම උත්සාහය තමයි මේ සටන.

පළවෙනි සටනින් පස්සේ, පෘථිවියේ ඉන්න රණකාමීන් හිතන්නේ ඔවුන් ජයග්‍රහණය කළා කියලා. ඒත් ෂාවෝ කාන් කියන්නේ පරාජය භාරගන්න කෙනෙක් නෙවෙයි. එයා පෘථිවිය ආක්‍රමණය කරන්න තවත් දරුණු සැලසුමක් හදනවා.මේ සටනේදී වැදගත්ම දේ තමයි ‘ෂිනොක්ගේ ආමුලට් එක’ (Amulet of Shinnok). මේක තියෙන කෙනාට ඕනෑම තුවාලයක් සුව කරගන්න සහ මනුස්සයෙක්ව දෙවියෙක් වගේ බලවත් කරගන්න පුළුවන්. රේඩන්ගේ රණකාමීන් මේක හොයාගෙන නෙදර්රෙල්ම් (මැරුණ අයගේ ලෝකය) කියන භයානක තැනට යනවා.මේ ගමනේදී කැනෝ (Kano) වගේ නපුරු චරිත පවා තමන්ගේ වාසියට පෘථිවියේ රණකාමීන් එක්ක එකතු වෙනවා. හැමෝම එකම අරමුණක ඉන්නවා – ඒ තමයි ෂාවෝ කාන්ගේ බලය නැති කරලා ලෝකය බේරගන්න එක.අවසානයේදී ජොනී කේජ්, ජැක්ස් සහ අනිත් රණකාමීන් එකතු වෙලා ෂාවෝ කාන්ට විරුද්ධව අවසාන සටන කරනවා. ඒක හුදෙක් සටනක්ම නෙවෙයි, පෘථිවියේ පැවැත්ම තීරණය කරන මහා යුද්ධයක්.

මේක තනිකරම ඇඟේ මයිල් කෙළින් වෙන වගේ දරුණු සටන් තියෙන කතාවක්. ඔයා මෝර්ටල් කොම්බැට් ගේම් එකට හරි ඒ වගේ ෆැන්ටසි සටන් කතා වලට හරි කැමති නම් මේක ඔයාට පට්ටම රසවත් වේවි. 

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
188 Movies
654 TV Series
842 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 973.09 MB x264
▲100 · ▼100
Magnet GET
1080p web 1.76 GB x264
1080p web 1.58 GB x265
▲100 · ▼100
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search