Trending

Normal (2026) Sinhala Subtitle

19 Views
Normal (2026)

මේකේ ප්‍රධාන චරිතය තමයි Ulysses (Bob Odenkirk). එයාට ලොකු අතීතයක් තියෙන, හැබැයි දැන් ටිකක් වයසට ගිය, ප්‍රශ්න ගොඩක හිරවුණු පොලිස් කෙනෙක්. එයා කරන්නේ රට වටේම තියෙන පොඩි පොඩි ටවුන් වල පොලිස් ප්‍රධානියා (Sheriff) නැති වුණාම, තාවකාලිකව ඒ පුරප්පාඩුව පුරවන්න “සබ්ස්ටිටියුට්” කෙනෙක් විදිහට මාසෙකට දෙකකට වැඩ බාරගන්න එක.

ඔන්න ඔහොම එයාට සති 8කට වැඩ බාරගන්න ලැබෙනවා නෝමල් (Normal) කියලා හිමෙන් වැහිච්ච, හරිම නිස්කලංක, පොඩි ටවුන් එකක්. මිනිහා හිතුවේ කිසිම කරදරයක් නැතුව, කම්මැලි විදිහට මේ සති 8 ගෙවලා දාන්න පුළුවන් වෙයි කියලා.

හැබැයි එයා එහෙට ගිය ගමන්ම එතන තියෙන පොඩි බැංකුවක් මංකොල්ලකන්න ඇවිත් ඒ වැඩේ අනාගන්නවා. Ulysses මේක ගැන හොයන්න ගියාම තමයි වැඩේ පත්තු වෙන්නේ. ඒ නිස්කලංක ටවුන් එක ඇතුළේ මුළු ලෝකෙම හොයන ලොකු හොර ජාවාරමකුයි, ජපානයේ යකූසා (Yakuza) එකයි, ලොකු සල්ලි කන්දරාවකුයි හැංගිලා තියෙනවා කියලා එයාට අහුවෙනවා. මුළු ටවුන් එකේම ඉන්න ලොකු ලොක්කෝ මේකට සම්බන්ධයි.

ඊට පස්සේ Ulysses තමන්ගේ පරණ වැඩ කිඩ්ඩවල් ටික එළියට දාලා, තනියම මුළු ටවුන් එකකම ඉන්න මැරයෝ එක්ක ෆයිට් කරන්න ගන්නවා. කතාව යන්නේ පිස්සු හැදෙන, ලේ පෙරාගත්ත, පට්ටම ඇක්ෂන් සහ කළු හාස්‍යය (Dark Comedy) පිරුණු විදිහට.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
187 Movies
653 TV Series
840 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

Normal (2026) Sinhala Subtitle + Video

කිසිදු MP4 වීඩියෝවක් හමුනොවුනි.
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 841.68 MB x264
1080p web 1.69 GB x264
Discussion (1)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 147

    VIDEO FILE EKATA DALA ATHTHE

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search