
?සුභ දවසක් වේවා හැමෝටම?.ඔන්න ඉතින් මම www.subz.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කරන දෙවන උපසිරැසිය තමයි මේක.කලින් එක තමයි Despicable Me 3 2017 තාම බැලුවෙ නැත්තම් බලන්න.එකට හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ නිසා අදත් තව සුපිරි චිyත්‍රපටයක් ඔන්න අරගෙන ආවා.විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කලින් උපසිරැසියට ගැන හොඳ නරක කියලා Comments කරපු හැම දෙනාටම.අපිට උපසිරැසි හදලා අන්තිමට ලැබෙන්නේ එකම දෙය ඒ ඔයාලගේ ඒ ස්තූතිය විතරයි.එයින් ලැබෙන සතුටු සල්ලි දීලවත් ගන්න බෑ? …
හරි එහෙනම් මම අද උපසිරැසිය අරගෙන ආවේ අමුතුම ආකාරයේචිත්‍රපටයක්.මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් යොදාගෙන තමයි නිර්මාණය වේලා තියෙන්නේ.මේ නිර්මාණය බිහි කරන්න මූලික අඩිතාලම වේලා තියෙන්නේ 2015 දී මුහුද යට තිබිලා කැමරාවක් සොයාගෙන තියෙනවා.එහි පටිගත වේලා තියෙන්නේ.මේක නම් කරලා තියෙන්නේ Open Water 3: Cage Dive (2017) කියලා.ඉතින් මේ චිත්‍රපටය 2017 අගෝස්තු 11 වෙනිදා තමයි පළමුව ප්‍රදර්ශනය කරලා කරලා තියෙන්නේ.වැඩි කාලයක් නෑ මේ ළගදිමයි.ඉතින් මේකට IMDB 4.3 ක අගයක් ලැබිලා තියෙන්නේ.ඉතින් එහෙමයි කියලා මේක මගහැර ගන්න එපා.මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 20 ක් පුරා ඉතා අපූරු ලෙස දිව යනවා…
හරි එහෙනම් මම මේකේ සිදුවෙන්නේ මොන වගේ දෙයක් දැයි කියලා පොඩ්ඩක් විස්තර කරන්නම්.මේකේ ප්‍රධාන චරිත තුනක් සම්බන්ධ වේලා තියෙනව ඒ කියන්නෙ යාලුවො තුන් දෙනෙක්.ඉතින්මෙයාලා ටික විනෝද චාරිකාවක් යන්න තීරණය කරනවා.මෙයාලා ඒ වෙනුවෙන් තෝරගන්නේ අර යක කූඩු වලට බැහැල මුහුදේ ඉන්න මෝරු බලන්නේ.ඉතින් මේ අය යන බෝට්ටුව මුහුද මැදදී පෙරලෙනවා.මේකෙදි මෙයාලා අර කැමරාවක් අරගෙන යනවනේ අන්න ඒකේ පටිගත වේලා තියෙන සිදුවීම් එක්ක මේ චිත්‍රපටය ගලාගෙන යනවා.ඊට පස්සේ වෙන්නේ මොන වගේ දේවල් කියලා ඔයාලම බලන්න ම්ම් කතාවම කිව්වම කිසි ගතියක් නැනේ.එහෙනම් හැම දෙනාටම බුදු සරණයි…තවත් චිත්‍රපටයක් අරගෙන ඉක්මනින් එන්නම්!!!
Spoiler Warning : Three friends from California head to the rugged Australian coast for a cage-dive encounter with great white sharks. When a massive wave suddenly destroys their boat, they find themselves floating in the ocean with a swarm of hungry man-eaters…

Chathuka Kavinda
Comments: 7
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan
Thankz sub ekata
Mithun
Avatar film ekata puluwan nam sab ekak karanna
Blurry walata sabz.lk times ekan illanawa e illima
ලහිරු සඳරුවන්
සුපිරිම නිර්මාණයක්. දිගටම කරගෙන යන්න.
ජයවේවා!!!
Chathuka Kavinda
tnx
charith
tnx bn sub ekata…open water 1,2 sub deipanko bn plzzzzzzzzzz??
Chathuka Kavinda
tnx for all