Trending

Pallichattambi (2026) Sinhala Subtitle

33 Views

මලයාලම් සිනමාවට ආදරය කරන අයට Tovino Thomas කියන්නේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ කෙනෙක් නෙවෙයි. ඔහු ප්‍රධාන චරිතයට පණ පොවන මේ අලුත්ම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dijo Jose Antony විසින්. Jana Gana Mana වගේ අතිශය සාර්ථක නිර්මාණයක් කරපු මේ අධ්‍යක්ෂවරයාගේ අලුත්ම වැඩේ ගැන ප්‍රේක්ෂකයින් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ක්‍රිස්ටෝෆර් නැත්නම් පල්ලිචට්ටම්බි කියන මේ අමුතු චරිතය හරහා ටොවිනෝ තමන්ගේ රංගන හැකියාව තවත් වතාවක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.

මේ කතාන්දරය පටන් ගන්නේ 1950 අවුරුද්දේ භයානක, දරුණු කෙනෙක් වෙන පට්ටේලාර් ගේ හදුන්වාදීමෙන්. පට්ටේලාර්ගේ මැරයින් එක පවුලක් දරුණු ලෙස මරා දමා තියෙද්දී පණ පිටින් ඉන්න දරුවෙක්ව එක්තරා හින්දු පවුල් කිහිපයක් සහ ක්‍රිස්තියන් පූජකවරයෙක් විසින් හොයාගන්නවා. ඉතින් ඒ දරුවාගේ නම ක්‍රිෂ්ණා පිල්ලේ කියන නම තියනවා.
1958 අවුරුද්දේ විමුක්ති අරගලය තියෙන සමයේ කානියාර් ගමේ පල්ලියෙන් ‘ක්‍රිස්ටෝපර්’ වැන්නෙක්ව සොයා යද්දී අපේ කතා නායකයා වුනු ක්‍රිෂ්ණා පිල්ලේව මුණ ගැහිලා ඔහුව කානියාර් වලට එක්කන් ඇවිල්ලා හොද ගුටිකෙලි සංදර්ශනයකින් පස්සේ පල්ලියෙන් එයාව පොතන් ක්‍රිස්ටෝපර් කියලා නම් තබනවා.
ඔය අස්සේ ගමට වෙන අලුතින් තර්ජනයක් වුනු නාට්‍යයක නිලියක් වුනු රෙබෙකා කියන නිළියව පැහැරගැනීමේ තැතකින් බේරාගැනීමේ උත්සාහය ආදරණිය බැදීමකින් අවසන් වෙනකොට අවාසනාවට තමන් ගමන් කල බස් රථයේදීම ඇයව එක්තරා පොලිස් නිලධාරියෙක් එකපාරින්ම වෙඩි තියලා දානවා. ඒකත් ඒ නිලධාරියා කරන්නේ එක්තරා අරමුණකට.
ඒ අරමුණ මොන වගේද? ඒ අරමුණ නිසා කානියාර් ගමට මොකක්ද වෙන්නේ? කානියාර් ගම කවුද බේරගන්නේ? කවුද ඒ පොලිස් නිලධාරියා? කවුද මේ පට්ටේලාර්?
මේ ප්‍රශ්න වලට උත්තර මේ චිත්‍රපටය බැලුවොත් ලබාගන්න පුළුවන්.

තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු

nuwan Asela
nuwan Asela Translator
4 Movies
0 TV Series
4 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 1.15 GB x264
1080p web 2.37 GB x264
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search