Home Movies English Movies Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle

Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle

Pirates of the Caribbean කියුවාම හැමෝම දන්නවනේ ඉතිං.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටයේ පසුබිම පිලිබදව පොඩ්ඩක් සදහන් කරන්නම්.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටය දැනට ලබාගෙන ඇති IMDB ප්‍රමාණය 7.0 වන අතර Rotten Tomatoes අගය 29% හා Metacritic අගය ලෙස 39% ක් අන්තර්ජාලයේ සදහන් වේ.ඒ වගේම ගූගල් යුසර්ලාගේ මෙම චිත්‍රපටයට ඇති කැමැත්ත 89% ක් ලෙසද ගුගල් හී සදහන් වේ.ඒ වගේම චිත්‍රපටය අධ්යක්ෂණය කර ඇත්තේ Joachim Rønning හා Espen Sandberg වන අතර නිෂ්පාදනය කර ඇත්තේ Jerry Bruckheimer යන අය විසිනි.ඒ වගේම චිත්‍රපටයට දරා ඇති වියදම ඇමරිකානු ඩොලර් මිලියන 230 ක් වන අතර අදායම ඇමරිකානු ඩොලර් 682.2 ලෙස වාර්තා වේ.මිනිත්තු 121ක් පුරාවට දිව යන මෙම චිත්‍රපටයේ ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙන අය මම පහතින් සදහන් කරන්නම්…

  • Johnny Depp :- Captain Jack Sparrow
  • Javier Bardem :- Captain Salazar
  • Geoffrey Rush :- Captain Hector Barbossa
  • Brenton Thwaites :- Henry Turner
  • Kaya Scodelario :- Carina Smyth
  • Kevin McNally :- Gibbs
  • Golshifteh Farahani :- Shansa

Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017)

මාව පුරුදු නැතුවැති කට්ටියට ? මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය.පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා.මම මගේ උපරිමය කලා.තව දෙයක්, මේක බලලා Comment කරන්න ඒක මට ගොඩක් වටිනවා.?

හරි අපි බලමු කතාව මොකක්ද වෙන්නේ කියලා.මේකේ වෙන්නේ Poseidon ගේ ත්‍රිශූලය හොයාගෙන යෑමක්.ඒ පස්සේ යන්නේ ඒක ලග තියෙන කෙනාට මුලු මුහුදේම බලය අයිති වෙනවා කියන මිත්‍යාව නිසා.ඔයාලට මතක ඇති Elizabeth Swann ?  සහ Will Turner මේකෙදි Will Turner ශාපයකට අහු වෙලයි ඉනනේ.Will turner ටයි Elizabeth swann ටයි දාව ඉපදෙන Henry Turner මේකේ ප්‍රධාන චරිතයක්.Henry එයාගේ තාත්තාව ශාපයෙන් මුදවා ගන්නයි ත්‍රිශූලය පස්සෙන් යන්නේ.මේ ගමනට එයා Jack ගෙන් උදව් ගන්නවා.මෙහෙම යද්දී කැප්ටන් Barbossa ගේ දුවත්?කොහොම හරි මෙයාලට සෙට් වෙනවා.ඉතිං කොහොම හරි කතාව ලස්සනයි.ඔයාලත් බලලා Comment එකක් දාලා යන්න. ස්තූතියි.!

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

  •  Details 
  •  Trailer 
  •  Download links 

Year : 2017

Rating : 7.0

Genre : Action, Adventure, Fantasy

Actors : Johnny Depp, Geoffrey Rush, Javier Bardem

Writer : Jeff Nathanson (screenplay), Jeff Nathanson (story by)

Director : Joachim Rønning, Espen Sandberg

Plot : Captain Jack Sparrow searches for the trident of Poseidon while being pursued by an undead sea captain and his crew.

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.1080p.WEB-DL.H264.AC3-EVO

Pirates Of The Caribbean Dead Men Tell No Tales 2017 Bluray 1080p  AAC 6Ch HEVC x265

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BluRay.X264-AMIABLE

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.1080p.BluRay.X264-AMIABLE

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.BDRip.X264-AMIABLE

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BluRay.H264.AAC-RARBG

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BRRip.x264-MkvCage

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BluRay.HEVC.x265-RMTeam

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BluRay.x264-YTS.AG

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BrRip.2CH.x265.HEVC-PSA

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.BluRay.x264-FOXM

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.BRRip.XviD.AC3-EVO



සිංහල උපසිරැස Download කරගන්න 30492 times


Total Subtitles :1 ( Movies : 1 )
Joined Date:2017-Jul-01

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Chethiya Dissanayake කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

Aathi (2006) Sinhala Subtitle

ඔන්න යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්.නැවතත් ඔයාලා වෙත තවත් නියම චිත්‍රපටයක් රැගෙන …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


55 comments

  1. පළමු වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!
    දිගටම උපසිරැසි කරයි කියලා බලාපොරොත්තු වෙනවා!
    පලවෙනි උපසිරැසියට තෝරාගෙන තිබෙන ෆිල්ම් එකනම් සුපිරි!
    සබට තුති!

  2. නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  3. Wow…..Ty 4 Sub….Gdk pin malli…..

  4. Niyama wadak saho… Br Hari web hari aapu gaman update eka demu

  5. Admin kavisha ඔයාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ sub එක පල කරාටයි කරපු අනිත් උදව් වලටයි. මෙන්න ඇඩ්මින්ලා ❤ ජය

  6. බසා එලම , හදපිරි මෙව්වා එක ඈ , ජයවේවා …

  7. Bro f8 eke bluerey sub eka update karanawada

  8. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  9. Pattaaaaaaaaaaaaaaaaaaa

  10. Subz.lk ape team akata aluth join una chethiya sahoge palaweni sub akata suba pethum..!!! ?

  11. Sajith Anthony

    පළමු වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!
    සබ් එකට බොහෝම ස්තුතියි.
    ජයෙන් ජයම වේවා…!!

  12. නියමයි මචන්. 🙂 ඔහොම යමු ඉස්සරහටම.. <3 මම අර කීව එක ගැනත් අවදානය යොමු කරපන්. 😉 සුපිරි 😀

  13. පලමු උපසිරසියට හදවතින්ම සුබපැතුම් සහෝ
    දිගටම sub දෙමු
    ජය වේවා!!!

  14. elama bro
    first sub akata suba pathanawa
    digatama yamu

  15. බලාගෙන හිටපු එකක් ඈ…..
    එලටම ඇති…
    අනිවා හොද කොපි එකක් ආවාම අප්ඩේට් කරහන් සහෝ…
    ජය වේවා!

  16. plzz 480p derect ink akak danna

  17. එල ඉක්මනට sud දපු එකට.thanks bro..මෙක cam rip එකක්ඩ…

  18. Obage palamuwana upasiresiyata suba
    Pathanawaa.☺️☺️digatama Subz LK apit
    Ekkma inna.??

  19. Sahodaraya patan aran thiyenne supirima film ekakin.. Aaasama trilogy eka.. Br aawama update ekak demu.. Jaya weewa digatama sub demu!!! Suba?

  20. Thanks bro…!!!

  21. එල්ම මචන් සුබ පතනවා… ?? දිගටම සබ් කරහන්…bluray අපුහාම uudate එක දෙන්න..??

  22. Niyamai saho

  23. Ela machan..digatama ape sup eka..

  24. Elama kollo…patta!

  25. mchn meka quality copy ekkda anyway bn. thnq sub ekta

  26. Ai bn donwn lod wenn nette. Sub eka

  27. film download link eka thiynne koheda bro

  28. chathura pradeep

    me copy eka camara copy ekakda

  29. chathura pradeep

    me fiml eke copy eka supiriyta thiynvda hd ts kiyanne etharm supiri nee neda broo

  30. Screen shot ekath dammanm niymai bro…

  31. Sub එක Update කරනවද මචං 😊

  32. Ela bn ela

    Ooka paara

    Mata uddwwk one

    despicable me3 eka torrent baganna dnnwnm lunk ekk dnwada

  33. අනේ පින් හොදේ ජයින් ජයම වේවා

  34. good luck. and keep going up.. wish you all the best.

  35. ගොඩක් පිං සහෝ

  36. ela kollo digatama karn yn ..pupiri

  37. sub eka supiri machan digatama karagena yanna

  38. Sub ekata thnks sahoo…!!!

  39. Ela ban ubala kana katta api dannawa.සුපිරිම

  40. පට්ට මචං… thanxx සබ් එකට…

  41. Tharindu P. Maduranga

    Thanks bro sub ekata.. Congrats for your first sub..! wish your all the best..!

  42. elama bro.suba pathanawaa issarahtth hodata krnn yannai kiyl..good luck..☺️☺️☺️👍👍

  43. chathuranga sampath edirisingha

    thankz bn extrach krnn one ne mn me sub ekak bala balapu 1 film eka adarei palenna උම්මාාාාාාාාාාාාාාා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *