Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Pirates of the Caribbean කියුවාම හැමෝම දන්නවනේ ඉතිං.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටයේ පසුබිම පිලිබදව පොඩ්ඩක් සදහන් කරන්නම්.Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටය දැනට ලබාගෙන ඇති IMDB ප්‍රමාණය 7.0 වන අතර Rotten Tomatoes අගය 29% හා Metacritic අගය ලෙස 39% ක් අන්තර්ජාලයේ සදහන් වේ.ඒ වගේම ගූගල් යුසර්ලාගේ මෙම චිත්‍රපටයට ඇති කැමැත්ත 89% ක් ලෙසද ගුගල් හී සදහන් වේ.ඒ වගේම චිත්‍රපටය අධ්යක්ෂණය කර ඇත්තේ Joachim Rønning හා Espen Sandberg වන අතර නිෂ්පාදනය කර ඇත්තේ Jerry Bruckheimer යන අය විසිනි.ඒ වගේම චිත්‍රපටයට දරා ඇති වියදම ඇමරිකානු ඩොලර් මිලියන 230 ක් වන අතර අදායම ඇමරිකානු ඩොලර් 682.2 ලෙස වාර්තා වේ.මිනිත්තු 121ක් පුරාවට දිව යන මෙම චිත්‍රපටයේ ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබා දෙන අය මම පහතින් සදහන් කරන්නම්…
- Johnny Depp :- Captain Jack Sparrow
- Javier Bardem :- Captain Salazar
- Geoffrey Rush :- Captain Hector Barbossa
- Brenton Thwaites :- Henry Turner
- Kaya Scodelario :- Carina Smyth
- Kevin McNally :- Gibbs
- Golshifteh Farahani :- Shansa
Pirates Of The Caribbean: Dead Men Tell No Tales (2017)
මාව පුරුදු නැතුවැති කට්ටියට ? මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය.පොඩි පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා.මම මගේ උපරිමය කලා.තව දෙයක්, මේක බලලා Comment කරන්න ඒක මට ගොඩක් වටිනවා.?
හරි අපි බලමු කතාව මොකක්ද වෙන්නේ කියලා.මේකේ වෙන්නේ Poseidon ගේ ත්‍රිශූලය හොයාගෙන යෑමක්.ඒ පස්සේ යන්නේ ඒක ලග තියෙන කෙනාට මුලු මුහුදේම බලය අයිති වෙනවා කියන මිත්‍යාව නිසා.ඔයාලට මතක ඇති Elizabeth Swann ? සහ Will Turner මේකෙදි Will Turner ශාපයකට අහු වෙලයි ඉනනේ.Will turner ටයි Elizabeth swann ටයි දාව ඉපදෙන Henry Turner මේකේ ප්‍රධාන චරිතයක්.Henry එයාගේ තාත්තාව ශාපයෙන් මුදවා ගන්නයි ත්‍රිශූලය පස්සෙන් යන්නේ.මේ ගමනට එයා Jack ගෙන් උදව් ගන්නවා.මෙහෙම යද්දී කැප්ටන් Barbossa ගේ දුවත්?කොහොම හරි මෙයාලට සෙට් වෙනවා.ඉතිං කොහොම හරි කතාව ලස්සනයි.ඔයාලත් බලලා Comment එකක් දාලා යන්න. ස්තූතියි.!
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Thrust into an all-new adventure, a down-on-his-luck Capt. Jack Sparrow feels the winds of ill-fortune blowing even more strongly when deadly ghost sailors led by his old nemesis, the evil Capt. Salazar, escape from the Devil’s Triangle. Jack’s only hope of survival lies in seeking out the legendary Trident of Poseidon, but to find it, he must forge an uneasy alliance with a brilliant and beautiful astronomer and a headstrong young man in the British navy…
පලමු උපසිරසියට හදවතින්ම සුබපැතුම් සහෝ
දිගටම sub දෙමු
ජය වේවා!!!
elama bro
first sub akata suba pathanawa
digatama yamu
බලාගෙන හිටපු එකක් ඈ…..
එලටම ඇති…
අනිවා හොද කොපි එකක් ආවාම අප්ඩේට් කරහන් සහෝ…
ජය වේවා!
plzz 480p derect ink akak danna
එල ඉක්මනට sud දපු එකට.thanks bro..මෙක cam rip එකක්ඩ…
Obage palamuwana upasiresiyata suba
Pathanawaa.☺️☺️digatama Subz LK apit
Ekkma inna.??
Sahodaraya patan aran thiyenne supirima film ekakin.. Aaasama trilogy eka.. Br aawama update ekak demu.. Jaya weewa digatama sub demu!!! Suba?
DIrect link http://taridusagaradl.blogspot.com/2017/07/pirates.html?spref=fb
Thanks bro…!!!
එල්ම මචන් සුබ පතනවා… ?? දිගටම සබ් කරහන්…bluray අපුහාම uudate එක දෙන්න..??
Niyamai saho
Ela machan..digatama ape sup eka..