මෙදා පාර මම අරන් ආවේ ඇක්ෂන් සලරැවක්,ඉල්ලීමක් තිබුනා මේකෙ සබ දෙන්න පුලුවන්ද කියලා ඒකයි මම මේ සලරැව කරේ ,ඒ වගේම ඉල්ලා සිටිනවා සබ් කරන්න කියලා සලරැ යෝජනා කරන්න කියලත්.කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ,YTS එකේ තියෙන සලරැ වලට මම දිගටම සබ් කරනවා.ඇක්ෂන් ගනයට වැටෙන්නේ මේ සලරැව.
කතාව ගැන ටිකක් කිව්වොත්,ප්රහාරක ජාවාරම්කරුවෙකු විසින් රහසිගතව සිදු කරන ලද පහරදීමකට ලක්ව සිටි ,සියැට්ල්හි S.W.A.T විසින් අත්අඩංගුවට ගනු ලැබූ අද්භූත පුද්ගලයෙක් බේරා ගන්නා ගන්නා SWAT TEAM එකක් ගැන තමයි මේ කතාව පාදක වෙන්නේ.හැමෝම බලලා අදහසකුත් දාන්න කියලා ඉල්ලනවා.ඒනම් ගිහින් එන්නම් ඔබ සැමට ජය...!
සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.





Android 7Opera 57
Patta machan.corona hinda adai balanne