Trending

Samaritan (2022) Sinhala Subtitle

4 Views
වීරවරයෙකුගේ පුනරාගමනය

හැමෝටම සුබ දවසක්…

අද මම තෝරගත්තෙ අගෝස්තු 26 වෙනිද Amozon Prime හරහා නිකුත් උන Samaritan(2022) චිත්‍රපටය .ඉතින් මේකෙ ප්‍රධාන නිරූපනය කරන්නෙ Sylvester Stallone ඒ වගේම Javon Walton, Pilou Asbæk, Natacha Karam වැනි නලු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායකවෙනව. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Julius Avery මහතා.ඉතින් Action ඝණයට අයිති මේ චිත්‍රපටය 5.9/10  ක IMDB ක අගයක් ලබාගන්න සමතවෙලා තියෙනවා.

ඉතින් අපි කතාව පැතට හැරුනොත්,

සැමරිතන් සහ නෙමිසිස් කියලා නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නව. ඉතින් මේ දෙන්නට අසාමාන්‍ය බලයන් පිහිටලා තිබුනා .ඉතින් ඔවුන් ඒ බලයන් පාවිච්චි කරල මිනිසුන්ට හිරිහැර කරන්න පටන්ගත්ත.මේක නිසා අවට ඉන්න මිනිස්සු දවසක් රෑ ඇවිල්ලා එයාලගෙ ගෙට ගිනිතියනව මේකෙන් ඔවුන්ගෙ අම්මයි තාත්තයි මේ ගින්න නිසා පිච්චිල මැරුණා.‍ය ශක්තියක් තියනව

මේ සිද්දියෙන් පස්සෙ වෙනවෙනම මාර්ගවල ගමන්කරා සැමරිතන් වීරයෙක් උනා හතුරෙක් උනා..මේකෙන් මේ  සහෝදරයො දෙන්න හතුරො වුනා,නෙමිසිස් සැමරිතන් ව පරද්දන්න මිටියක් හැදුවා, ඉතිං ඒ මිටියෙන් විතරයි සැමරිතන් ව විනාශ කරන්න පුලුවන්…බලාගාරයක් ලගදි මේ දෙන්න අතර ඇතිවෙන සටනකදි ඒක පුපුරල ඔවුන් මියගියා කියල තමයි මිනිස්සු හිතං ඉන්නෙ,

ඉතිං ඊට අවුරුදු ගානකට පස්සෙ කොල්ලෙක් ඉන්නවා සෑම් කියල,එයා සැමරිතන් ගෙ රසිකයෙක්..එයා හිතන්නෙ සැමරිතන් තාම ජීවත් වෙනවා කියල,ඉතිං ඔහොම ඉන්නකොට එයාව දවසක් එයාට කරදර කරන කොල්ලො වගයකගෙන් එයා අදුරන එක්කෙනෙක් ඇවිල්ලා එයාව බේරගන්නවා..ඉතිං සෑම් සැකකරන්න ගන්නවා මේ ඉන්නෙ සැමරිතන් කියල…එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනවා…..

ඉතිං මං මෙතනින් එහාට කතාව කියන්න ගියොත් වැඩක් නෑ ඒ නිසා ඔයාල මේක අරගෙනම බලන්න..

vidushka anjula
vidushka anjula Translator
11 Movies
0 TV Series
11 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
1080P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 938.14 MB x264
▲27 · ▼6
Magnet GET
1080p web 1.88 GB x264
2160p web 4.57 GB x265
▲13 · ▼3
Magnet GET
Discussion (1)
  • Supun Kaushalya Unregistered
    Android 12 Chrome 104

    තෑන්ක්ස් සබ් එකට

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search