හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 14 වෙනි කොටසයි අරගෙන ආවේ, තව දෙයක් කියන්න ඕනේ ටිකක් පරක්කු උනා මේකට උපසිරස දෙන්න අනිත් ඒවා ටිකක් පැත්තකට දාලා මේකට ටිකක් එක දිගට උපසිරස දෙන්න තීරණය කළා. වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
විස්තර නැතුව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
fucking website go to hell