Terror on the Prairie (2022) Sinhala Subtitle
සුභ දවසක් කියලා මගේ පලවෙනි උපරැසිගැන්වීමට හැමෝම සාදරයෙන් පිලිගන්නව…
ඉතින් june 14 වෙනිද නිකුත් උන.අපේ චිත්‍රපට රසිකයො ඉවසිල්ලක් නැතිව බලන් හිටපු උපරැසියක් තමයි මගේ පලවෙනි එක විදිහට තෝරගත්තෙ…ඉතින් ටිකක් බයහිර ස්වරූපය අරං තියෙන මේ චිත්‍රපටය IMDB 5.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන Western / Thriller කාන්ඩයේ චිත්‍රපටයක්…ඉතින් අපි හැමෝම දන්න Gina Carno ,Nick Searcy ඇතුලු පිරිසක් මේකෙ රංගනයෙන් දායකත්වය දක්වනව..
ඉතින් අපි කතාව පැත්තට හැරුනොත් ජනාකීර්ණ නැති පාලු තැනිතලා ප්‍රදේශයක හැටීගෙ නිවස පිහිටලා තියෙනව.ඉතිං මේ හැටී තම සැමියට නිතර කියනව දරුවො දෙදෙනා සමග ඥාතීන් ඉන්න ප්‍රදේශයකට යමු කියල.මේ නිසා මුදල් අගහිගකම් එක්ක ජෙබී(හැටීගෙ සැමියා) නගරයට යනව සැපයිම් ගන්න.පුතා විල්ට අම්මව බලාගන්න කියලයි ඔහු යන්නෙ.ඒත් එක්කම අමුත්තො පිරිසක් මේ හැටීහෙ නිවසට එනව.ඉතිං මෙහෙම කතාව ගියොත් චිතපටිය වැඩක් නැතිවෙනව..ඒ නිසා ඉතුරු ටික ඔයාල අරගෙනම බලන්න
ඉතිං මම අදට සමුගන්නව එහෙනං අපි තවත් අලුත් උපරැසියකින් හමුවෙමු.?
මම උපරැසි Webrip පිටපත් සදහා ගැලපේ
තෑන්ක්ස් සබ් එකට
ස්තූතියි කමෙන්ට් කළාට…
Thanks jayawewa…!
ස්තූතියි කමෙන්ට් කළාට…