• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Gray Man (2022) Sinhala Subtitle

The Gray Man (2022) Sinhala Subtitle

2022/08/02 at 11:20 pm
vidushka anjula
The Gray Man (2022)Sinhala Subtitle

හැමෝටම සුබ දවසක්... ඔන්න අද අරන් ආවෙ 2022 July 22, Netflix හරහා නිකුත් උන බොහෝ දෙනෙක් බලන් ඉඳපු The Gray Man චිත්‍රපටය.මේ චිත්‍රපටය IMDB 6.5 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන Action / Thriller කාන්ඩයේ චිත්‍රපටයක්.ඉතිම් මේක නිකුත් වෙලා වැඩි දවසක් යන්න කලින් මේක ජනතාව අතර බොහොම ජනප්‍රිය උනා..වැඩිපුරම මේකෙ ප්‍රසිද්ධියට හේතුවු‍නේ රඟපෑමෙන් එක්වෙච්ච අය. Ryan Gosling, Chris Evans, Ana de Armas හා දමිල නලු Dhanush එකට රඟපාන චිත්‍රපටියක්.ඉතින් පොඩි කාලෙකින්, box office වෙන්න ලැබුණු එකෙන්ම පේනවා මේකේ ජනප්‍රියත්වය,

Mark Greaney විසින් 2009 දී රචනා කරපු The Gray Man කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Joe Russo, Christopher Markus විසින් තිර රචනය කරලා ලස්සනට ලියපු කතාව, චිත්‍රපටියක් වෙන්නේ Anthony Russo සහ Joe Russo දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන්. AGBO සහ Roth/Kirschenbaum Films මගින් නිෂ්පාදය කෙරුණු චිත්‍රපටිය, ලොව පුරා බෙදාහැරුනේ Netflix මගින්. මේවෙනකොටත් ඩොලර් මිලියන 250කට ආසන්න ප්‍රමාණයක් උපයගෙන තියෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත්. SIX කියන්නේ CIA ආයතනය මගින් දක්ෂ ලෙස පුහුණු කෙරුණූු රහස් කණ්ඩායමක සාමාජිකයෙක්. ඔහුට සිදුවෙන්නේ රාජ්‍ය නියෝජිතයන්ට කෙලින්ම මැදිහත් වෙන්න බැරි අවස්ථා, ආවරණය කිරීම. නමුත්, එක් මෙහෙයුමකදී Six මුහුණ දෙන්න සිදුවෙන්නේ අමුතු අත්දැකීමකට. ඉතිං ඒ සිද්ධිය එක්ක ඔහුගේ ජීවිතයට මුහුණ දෙන්න වෙන සිදුවීම් දාමය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.. ඉතිං ඉතුරු හරිය දැනගන්නනං මේක අරගෙන බලන්න ම වෙනව..

ඉතිං අදට මම සමුගන්නව එහෙනං තවත් අලුත් උපරැසියක් හමුවෙමු ?
සිංහල උපසිරැසිය ලබා ගන්න 516

Download Links:

720P පිටපත (Direct)
1080P පිටපත (Direct)
පිටපත 4K (Direct)
The Gray Man
  • 720p (web)
    1.16 GB
    Download Torrent
  • 1080p (web)
    2.38 GB
    Download Torrent
  • 2160p (web)
    5.76 GB
    Download Torrent
Profile
11
Movies
0
Tv episodes
11
All

SubzLK වෙනුවෙන් vidushka anjula කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 12Chrome 103

    තෑන්ක්ස් සබ් එකට

    2022-08-04 at 3:53 am
    Reply
    • vidushka anjula Junior Subtitler
      Windows 10Edge 103

      ok brother:handshake:

      2022-08-06 at 6:11 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms