Tiger Zinda Hai (2017) Sinhala Subtitle
හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ නිකුත් වෙච්ච චිත්‍රපටි 2කට උපසිරස කරන්න ලැබීම ගැන ඒ වගේම සයිට් දමිත් සහෝදරට ස්තූති වන්ත වෙනවා මට මේකට උපසිරස කරන්න ලබා දුන්න අවස්ථාවට…මොකද ඉංග්‍රීසි උපසිරස පිටපතක්වත් නැතිව මේකේ උපසිරස කරන්න උනේ අඩුපාඩුවක් නැතුව වැඩේ හොදට වෙලා කියලා හිතනවා…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කතාව චිත්‍රපටිය ගැන මතක් කරන්නම් 2017 දෙසැම්බර් 22 ලොව පුරා තීරගත වීම ආරම්භ කර තිබෙන මෙම චිත්‍රපටිය..6.7/10imdb අගයකුත් 87%ක ගූගල් පරීශිලකයන්ගේ කැමැත්ත ලැබිලා තියෙනවා..Salman Khan, Katrina Kaif, Sajjad Delafrooz වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන කියනවා නම් ලෝකේ දැනට තිබෙන ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී කණ්ඩායම තේමා කොට ගත් චිත්‍රපටියක් ඉරාකයේ නගරයක රෝහලක ප්‍රාණ ඇපයට තියාගෙන සිටින හෙදියන් 40 දෙනෙක් බේර ගන්න හැටි තමා කතාවේ තියෙන්නේ වැඩි විස්තර මම කියන්නේ නැතිව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
FTT BN THAVA DANNA JAYA VEVA🤣
thanxxxxx😉
Adrei yalawa best of luck