Trending

Tiger Zinda Hai (2017) Sinhala Subtitle

හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ නිකුත් වෙච්ච චිත්‍රපටි 2කට උපසිරස කරන්න ලැබීම ගැන ඒ වගේම සයිට් දමිත් සහෝදරට ස්තූති වන්ත වෙනවා මට මේකට උපසිරස කරන්න ලබා දුන්න අවස්ථාවට…මොකද ඉංග්‍රීසි උපසිරස පිටපතක්වත් නැතිව මේකේ උපසිරස කරන්න උනේ අඩුපාඩුවක් නැතුව වැඩේ හොදට වෙලා කියලා හිතනවා…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.

එහෙනම් කතාව චිත්‍රපටිය ගැන මතක් කරන්නම් 2017 දෙසැම්බර් 22 ලොව පුරා තීරගත වීම ආරම්භ කර තිබෙන මෙම චිත්‍රපටිය..6.7/10imdb අගයකුත් 87%ක ගූගල් පරීශිලකයන්ගේ කැමැත්ත ලැබිලා තියෙනවා..Salman Khan, Katrina Kaif, Sajjad Delafrooz වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන කියනවා නම් ලෝකේ දැනට තිබෙන ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී කණ්ඩායම තේමා කොට ගත් චිත්‍රපටියක් ඉරාකයේ නගරයක රෝහලක ප්‍රාණ ඇපයට තියාගෙන සිටින හෙදියන් 40 දෙනෙක් බේර ගන්න හැටි තමා කතාවේ තියෙන්නේ වැඩි විස්තර මම කියන්නේ නැතිව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Torrent / magnet link
Torrent
1080P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.37 GB x264
▲10 · ▼1
Magnet GET
1080p bluray 2.6 GB x264
▲11 · ▼0
Magnet GET
Discussion (27)
  • gayan Unregistered
    Windows 8.1 Chrome 58

    bohoma sthuthi saho me karana sewawata , meka denakan balagena indiye .

  • wmcsubhash Unregistered
    Windows 10 Chrome 63

    thanks saho,oya nm supiri knk,thawa thawath shakthiya lebewaa!!

  • losaka Unregistered
    Windows 10 Chrome 63

    niyamai saho jaya wava

  • Sudesh Unregistered
    Windows 10 Chrome 63

    ස්තූතියි සහෝ සබ් එකට…

  • විදුෂාන් සජිත් Unregistered
    Windows 10 Chrome 63

    🙂 ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. හොඳ කොපියක් එනකන් ඉවසන් ඉන්නවා,. දිගටම කරගෙන යමු, ජය වේවා!… 🙂

  • Rajitha Unregistered
    Windows 7 Chrome 63

    Thanks machan…….jayawewa……>!

  • silentS Unregistered
    Windows 10 Chrome 63

    Thnxxxxxxxxxxxxxxxxxxxx

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    fatta tnx oyata

  • Jnk Unregistered
    Windows 8.1 Chrome 63

    thanks broooooooooooooooooooooos

  • R-MT User
    Windows 8.1 Firefox 47

    ස්තූතියි.දිගටම කරගෙන යමු.ජයවේවා!

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search