AD සම්බන්ධයෙන්  ඇති වන ගැටළු විසදන ආකාරය

Published September 16th, 2020 by

AD සම්බන්ධයෙන්  ඇති වන ගැටළු විසදන ආකාරය

කොහොමද අපේ subz.lk රසිකයන් හට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන ad එක ගැනයි මේ පොස්ට් එක ගෙනාවේ.

අපේ site එකේ  භාවිතා කරන ouo.io මගින් sub download කරන ආකාරය ගැන අපේ site එක විසින් video එකක් පල කරලා  තියෙනවා දන්නවා ඇති. ඒ තියෙන්නේ සාමාන්‍යයෙන්  download කරන අකාරය ගැන. මේ post එක ගේන්නේ. ඒ  විදියට download  කරන්න බැරි වෙන අය සදහා.

ad ඒ site එකෙන්  පල කරන විදිය දවසින් දවස වෙනස්  නිසා මං ඒ ක්‍රමය කියලා දෙන්නයි යන්නේ.

01.

ඉහත රුපයට අනුව ඔයාලා sub එක download කරන විට මෙම ad එක අලුත් window එකක open වෙයි. එවිට  කොළ පාටින් කොටු කර තිබෙන බටන්  එක සාමාන්‍යයෙන් click කරන්නේ. නමුත් එම බටන් එක click නොවෙන විට freeze වෙලා තියෙන විට ඊට පහලින් තියෙන බටන් එක click කරන්න. මං නිල් පාටින් රවුම් කරලා තියෙන එක.

                            02.

ඊට පසු ඔයාලට පහල තියෙනවා වගේ select කරන්න images එක්ක box එකක් එනවා. එකේ මං ඉහලින් කොටු කරලා තියෙන තැන කියලා තියෙන දෙයට අනුව images click කරන්න. උපරිම වතවල් දෙකක් click කරන්න එයි . පසුව පහල මං අයෙත් කොටු කරලා තියෙන බටන් එක click කරන්න.

03.

ඊට පසු ඔයාලට පහත ආකාරයට code එකක් ලැබේවි. කොළ පාටි න් කොටු කරලා තියෙන box එකේ තියෙන කෝඩ් එක copy කරලා පහල රතු පාටින් තියෙන හිස් box එකට paste කරන්න.ඊට පස්සේ පහල බට්න් එක click කරන්න.

04.

පසුව පහල තියෙන එක දකින්න ලැබෙයි . මෙහි නිල් කොටුවේ තියෙන time එක ඉවර වුනාම. පහල රතු පාටින් කොටු කරපු get link කියන බටන් එක click කරන්න. එවිට බොහෝ විට සිදු වෙන්නේ අලුත් window එකක ad එකක් open වෙනවා. එක cancel කරන්න.

ඒ වගේ බටන් එක 4 පාරක් click කරලා ad එක cancel කලාම sub එක download වෙනවා.

05.

මෙහෙම ad එන තව විදියක් තියෙනවා. සමහර අයට ඒ විදියටත් එනවා ඇති. පහල පින්තුරය වගේ.

මුළු page එකම වැහෙන්න ad එකක් එනවා. ඒ වෙලාවට මං ඊතලයකින් පෙන්නලා තියෙන විදියට කතිරයට click කරලා cancel කරන්න. එවිට එක වතාවයි. තව වතාවල් තුනක් තියෙනවා. කලින් වගේ get link බටන් එක click කරලා. ad cancel කරලා . sub එක ගන්න.

ඔන්න ඉතින බොහෝ දෙනෙක් ට තිබෙන ප්‍රශ්නයට පිළිතුරක් මේ . මේ පොස්ට් එක ප්‍රයෝජනවත් වෙයි කියලත් තේරුනා කියලත් හිතෙනවා. ඒ තේරුනේ නැත්නම් හෝ වෙන ප්‍රශ්නයක් තියේ නම් අපිට දන්වන්න.

හැමෝටම තෙරුවන් සරණයි!

(ඉෂි ද සිල්වා)

 

Comments: 0

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021