Trending

Titanic (1997) Sinhala Subtitle

Titanic (1997) Sinhala Subtitle

ගිලුණු ආදරය

ටයිටැනික් කියන්නේ ලෝකේ හදපු ලොකුම සහ සුපිරිම නැවක් ඒ කාලේ හැටියට මුහුදේ ගිලෙන්න බැරි නැවක් කියලයි හැමෝම කිව්වේ. මේකේ ප්‍රධාන චරිත දෙක තමයි ජැක් සහ රෝස්.


රෝස් කියන්නේ හරිම ධනවත් පවුලක ලස්සන කෙල්ලෙක්. හැබැයි එයාට එයාගේ ජීවිතේ හරිම පාලුයි, මොකද එයාට බලෙන් කසාද බන්දලා දෙන්න හදන කෙනා (කැල්) හරිම නපුරුයි. ජැක් කියන්නේ කිසිම සල්ලියක් නැති, චිත්‍ර අඳින්න දක්ෂ, නිදහසේ ඉන්න කොල්ලෙක්. ජැක්ට මේ නැවේ යන්න ටිකට් එක හම්බෙන්නේ සූදුවකින් දිනලා.

නැව ඇතුළේදී මේ දෙන්නා මුණගැහෙනවා. රෝස්ගේ තියෙන පාලු ජීවිතේට ජැක් ලොකු වෙනසක් ගේනවා. රෝස් තමන්ගේ සේරම සැපසම්පත් අතෑරලා ජැක් එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා. ඒ අතරේ ජැක් රෝස්ගේ ලස්සන චිත්‍රයක් පවා අඳිනවා.

නැව ගමනාන්තයට යන්න කිට්ටු වෙද්දී, රෑ මැද්දේ ලොකු අයිස් කන්දක (Iceberg) නැව හැපෙනවා. නැවේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම කැඩිලා වතුර පිරෙන්න ගන්නවා. මිනිස්සු සේරම බය වෙලා එහා මෙහා දුවනවා, හැබැයි නැවේ තිබුණේ මිනිස්සුන්ගෙන් භාගයකටත් අඩු ප්‍රමාණයකට විතරක් සෑහෙන ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයක් විතරයි.

නැව මැදින් දෙකට කැඩිලා මුහුදේ ගිලෙනවා. ජැක් සහ රෝස් දෙන්නම අන්තිම මොහොත වෙනකම් එකට ඉන්නවා. අන්තිමේදී හීතල වතුරේ ඉන්න බැරි නිසා ජැක් රෝස්ව ලෑලි කෑල්ලක් උඩට තියලා බේරනවා. හැබැයි ඒ අධික සීතල නිසා ජැක් එතනම මැරෙනවා.

  • මේක ඇත්තටම 1912 වුණ සිදුවීමක් ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්.

  • අන්තිමේදී රෝස් විතරක් බේරිලා ආපහු එනවා.

  • මේ ෆිල්ම් එකේ සිංදුව “My Heart Will Go On” අදටත් හරිම ප්‍රසිද්ධයි.

විශේෂ මතක් කිරීම : James Cameron කියන්නේ මේකේ අධ්‍යක්ෂ වරයා ..දැනට ඉන්න හොදම කෙනා …නැත්නම් එහෙම එයා හිතාගෙන ඉන්න හැටිද ? මම එහෙම කිව්වේ අයි ? එය ඔබට භාරයි !!!

 


දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
170 Movies
647 TV Series
817 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
3D bluray 2.80 GB x264
720p bluray 1.4 GB x264
▲76 · ▼5
Magnet GET
1080p bluray 2.97 GB x264
▲100 · ▼35
Magnet GET
2160p bluray 9.73 GB x265
▲78 · ▼26
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search