War Machine (2026) Sinhala Subtitle
War Machine (2026) Sinhala Subtitle
112 views
HD Quality
Sinhala Sub
Close
රොබෝ කෙනෙක් එරෙහිව
යුද හමුදා කණ්ඩායමක් …පුහුණු රේන්ජර් මෙහෙයුමක් සදහා කෑලාවකට ගිහින් දානවා …රේන්ජර් කියන්නේ දැනට ඉන්න හොදම හමුදා සෙබළුන් ..මේ මෙහෙයුම සාර්ථක වුනොත් එයාලට රේන්ජර් බැජ් එක හම්බ වෙනවා ..සතියක පුහුණුවකින් පස්සේ තමයි ..එයාලාව මේ විදියට කෑලාවකට ගිහින් දාන්නේ ..ඒ ගිහින් දාන්නේ ..එයාලාට තියෙන්නේ එක තැනකට ගිහින් එක පුපුරවන්න …එත් වැරදීමකින් තැන වැරදිලා එයාලා පුපුරවන්නේ ..පිටසක්වලින් වැටුන රොබෝ කෙනෙක් ව …ඒ කෙන් රොබෝ ට සිරිමවත් වෙන්නේ නැහැ ..එකෙන් පස්සේ ඒ රොබෝ එලවා එලවා මේ හමුදා සෙබළුන්ට ගහනවා …………….??? මේ රොබෝ ගෙන් කොහොම හමුදා සෙබළුන් බේරෙවිද ? ඔයලාත් බලන්න