2036: Nexus Dawn (2017) Sinhala Subtitle
Blade Runner :2036: Nexus Dawn
Blade Runner:2049 චිත්‍රපටයට පූර්ව කතාවක් ලෙස නිමැවුණ විනාඩි 6ක ධාවන කාලයකින් යුත් කෙටි චිත්‍රපටයකි. ඔබ Blade Runner (1982) සහ Blade Runner: Blackout-2022 (2017) නරඹා නැත්නම් මෙය නැරඹීමට පෙර ඒ චිත්‍රපට
දෙක නරඹන්න. Blackout:2022 චිත්‍රපටයේ ඇතුලත් බල බිඳවැටුම සිදුවීමෙන් වසර 14කට පසු එනම් 2036 වසරේ සිදුවූ වැදගත් සිදුවීමක් මෙයට ඇතුලත්ය. කෘතිමානව තහනම් සමග සිදුවූ ටයිරෙල් සමාගමේ බිඳවැටීමට පසු නැවතත් නව වැඩිදියුණු කල නෙක්සස් කෘතිමානවයන් පෙලක් හඳුන්වාදීමට නියැන්ඩර් වොලස් නැමැත්තෙක් උත්සාහ කරන ආකාරය මෙහි ඇතුලත්ය.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
tnx sub ekata
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
jaya weawaaa