7th Floor – Jede Sekunde zählt (2013) Sinhala Subtitle

Published June 3rd, 2021 by

හතේ තට්ටුව

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. මෙවර රැගෙන එන්නෙ ආජන්ටිනා -ස්පාඤ්ඤ සමග නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ අපරාධ, අභිරහස් හා ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මෙය නමින් Séptimo (2013), ඉංග්‍රීසි නාමය වන්නේ 7th Floor.Patxi Amezcuaගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙය සම්මාන තුනකට නිර්දේශව එයින් එකක් දිනාගත් චිත්‍රපටයක්. මෙය ලබා ඇති IMDb අගය 5.9ක් වන අතර Rotten Tomatoes වෙතින් ලබා ඇති අගය 33%ක්. කෙසේ වෙතත් මෙය ඊට වඩා අගයක් ලැබිය යුතු චිත්‍රපටයක් බවයි මගේ පෞද්ගලික මතය. මෙයට රංගනයෙන් දායක වන්නේ රිකාඩෝ ඩරීන් ( සෙබස්තියන්), බෙලන් රුඒඩා (ඩේලියා),ඇබෙල් ඩොල්ස් ඩොවල් (ලූකා), චාරෝ ඩොල්ස් ඩොවල් (ලූනා), ලුයී සියෙම්බ්‍රොව්ස්කි (මිගෙල්), ඔස්වල්ඩෝ සැන්තෝරො ( රොසාලෙස්),ගිලෙමෝ ඇරෙන්ගෝ (රූබියෝ), හොර්ගේ ඩෙ’ලියා (ගෝල්ඩ්ස්ටීන්) ඇතුළු පිරිසක්. කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මෙහෙම.

සෙබස්තියන් යනු ආජන්ටිනාවේ බුඑනෝස් අයිරිස්හි වෙසෙන සාර්ථක නීතීඥවරයෙක්. ඔහු සිටින්නේ වැදගත් නඩුවකට පෙනී සිටිමින්. තම බිරිඳ ඩේලියාගෙන් හා දරු දෙදෙනාගෙන් වෙන්වී සිටින නමුත් ඔහු දරුවන්ගේ එදිනෙදා කටයුතුවලට තම දායකත්වය සපයනවා. මහල් නිවාසයක වෙසෙන තම දරුවන්ව පාසල් ඇරලවීමට පැමිණෙන ඔහුට දරුවන්ද රැගෙන පහත මාලයට පැමිණීමේදී නොසිතූ කරදරයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉන් ඉදිරියට නරඹන ඔබ සතුයි. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ. ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p සහ 720p පිටපත් ලබාගත හැක.

Download Links:

Download Direct පිටපත

Hasitha Prasad

TV EPISODES : 226
MOVIES : 276
5.9
0%
0%

Comments: 1

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    June 6, 2021 at 2:31 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021