Dragon Blade (2015) Sinhala Subtitle

March 01, 2016 New Subtitler

ජැකී චෑන් කිවුවම කවුරැත්ම නොදන්න කෙනෙක් නෑ  මේ ලෝකේ පුරා ගොඩාක් අය ජැකී චෑන්ට ආදරය කරනවා  ඉතින් මෙන්න මේ චිත්‍රපටිය තමයි  ජැකී චෑන් ගේ අළුත්ම චිත්‍ර පටිය. චීන ජන සන්කෘතියට අනුව සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍ර පටය  තුල ඉංග්‍රිසි සහ චීන යන භාෂා ද්ත්වයම අන්තර්ගත වෙනවා. මිනිත්තු 127 පුරා දිවෙන් මෙම චිත්‍රපටය Action/Adventure/Drama යන වර්ග තුන යටතෙම වර්ගකරන්න පුළුවන්. මෙම චිත්‍රපටයට ජනප්‍රිය නළු jackie chan,john cusack,adrien brody,si won choi,සහ සුරෑපී peng lin රන්ගනයෙන් දායක වී තිබෙනවා මේකට 6.2 IMDb අගයක් ලැබිලා තියනවා. රේටින් අඩුවීමට හේතුව චිත්‍රපටයේ චීන භාෂාව වැඩිපුර අන්තර්ගත වීම බව සිනමා විචාරකයින් තියලා තියනවා. හරි දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

චීනයට අයිති යුධ අත් පිටපතක් ඇමරිකාව මිලදි ගන්නවා ඒ පිටපතට අනුව වසර 2000 කට පෙර රෝම සෙබලුන් චීනයේ සේදමාවතේ නගරය වඑන රේගුම් නම් නගරය ගොඩනැගුව බව සදහන් වෙනවා ඉතින් මේ නගරය හොයන්න යන පුරාවිද්්‍යාඥයන් දෙදෙනෙකුට මේ නගරය හම්බ වෙනවා. ඒක හොදටම විනාෂ වෙලා එතනින් තමයි කතාව ආරම්බ වෙන්නේ. මේකේ කතා නායකයා තමයි හුයු අං එයා තමයි සේද මාවතේ ආරක්ෂකයින්ගේ ප්‍රධානියා එයා සේධ මාවතේ ඇකිවන ගැටුම් විසදා මිනිසුන් අතර සාමය ඇතිකරනවා. ඒත් හදිසියේම සේද මාවතේ ආරක්ෂකයින් නෙකල වරදකට හසුවෙනවා  ඒකට දඩුවමක් විදිහට එයාලව රෙගුම් කියන නගරයේ වඉදිකිරිම් වලට යවනවා.

ඊටපස්සේ වෙන දේවල් කිවුවොත් චිත්‍රපටිය බලලා වැඩක් නෑ. අරගෙනම හොදද බලන්නකෝ…

                                            

Available Torrents
720p bluray 943.43 MB
1080p bluray 1.94 GB
දිල්ෂාන් සචින්ත
4 Movies
0 TV Series
4 Total
Discussion (12)
  • Kavisha Unregistered
    Windows 8.1 Chrome 48

    ela bn…

  • madawa Unregistered
    Windows 7 Chrome 48

    niyamai thanks

  • චාරුක Unregistered
    Android 5 UC Browser 10.8

    බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයෙන් ජය

  • sammika Unregistered
    Windows 7 Chrome 51

    Thanks you sooooooooooooooooooooooooooooooooo muchhhhhhhhhhhh

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Ela ela Grimm ekata sub koo

  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10 Chrome 43

    tanq… 😀

  • Samindi lokuge Unregistered
    Windows 10 Chrome 53

    Thanks brother and good luck.

  • D'O'N Unregistered
    Windows 7 Firefox 49

    Torrant link 1 nadda….?

  • hunter Unregistered
    Windows 10 Chrome 55

    ko bn film eka

  • Gayan Unregistered
    Windows 8.1 Chrome 60

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

    • Lakmal Unregistered
      Windows 7 Chrome 58

      Weda karanne ne bn film ekata wada wenas sub eka

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 91

    sub ekata thanks saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search