Home දිල්ෂාන් සචින්ත
දිල්ෂාන් සචින්ත
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දිල්ෂාන් සචින්ත කල උපසිරැසි නිර්මාණ එකතුව

Dragon Blade (2015) Sinhala Subtitle

English Movies
Year : 2015
IMDB : 6.1/10
Actors : Jackie Chan, John Cusack, Adrien Brody, Si Won Choi

Story : ජැකී චෑන් කිවුවම කවුරැත්ම නොදන්න කෙනෙක් නෑ  මේ ලෝකේ පුරා ගොඩාක් අය ජැකී චෑන්ට ආදරය කරනවා  ඉතින් මෙන්න මේ චිත්‍රපටිය තමයි  ජැකී චෑන් ගේ අළුත්ම චිත්‍ර පටිය. චීන ජන සන්කෘතියට අනුව සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍ර පටය  තුල ඉංග්‍රිසි සහ චීන යන භාෂා ද්ත්වයම අන්තර්ගත වෙනවා. මිනිත්තු 127 පුරා දිවෙන් මෙම චිත්‍රපටය Action/Adventure/Drama යන වර්ග තුන යටතෙම …

ඉතිරිය කියවන්න »

The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle

English Movies
Year : 2015
IMDB : 6.4/10
Actors : Dylan O'brien, Ki Hong Lee, Kaya Scodelario, Thomas Brodie-sangster

Story : කලින් චිත්‍රපටයත් බලන්න ඇති කියලා හිතනවා අපි ඒකටත් සබ් දුන්නා මතකඇතිනේ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පදක කරගෙන 2014 වසරේ නිර්මාණය වුනු The Maze Runner සිනමාපටයේ දෙවන කොටස ලෙස 2015 දී The Scorch Trials චිත්‍රපටය නිර්මාණය වෙනවා.2015 සැප්තැම්බර් 18 තමයි මෙම චිත්‍රපටය රිලීස් වුනේ දැනට මේක ආදයම් වාර්ථා …

ඉතිරිය කියවන්න »

The Maze Runner 2014 Sinhala Subtitle

English Movies
Year : 2014
IMDB : 6.8/10
Actors : Dylan O'brien, Aml Ameen, Ki Hong Lee, Blake Cooper

Story : ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා , ඒ මිනිත්තු 113 ම කිසිම කම්මැලිකමකින් තොරව කුතුහලයෙන් යුතුව නරබන්න …

ඉතිරිය කියවන්න »

Black hat (2015) Sinhala Subtitle

English Movies
Year : 2015
IMDB : 5.4/10
Actors : Chris Hemsworth, Leehom Wang, Wei Tang, Viola Davis

Story : යාලුවනේ මෙන්න සුපිරිම චිත්‍රපටියක් අරන් ආවා.න‍මෙන්ම ‍තේ‍රෙනව ඇති‍නේ ‍මේක සයිබර් story එකක් කියලා.‍ මේක Chris Hemsworth ‍ගේ නැත්නම් ඔයාල‍ගේ වචන වලින් කිවු‍වොත් ‍”තෝර්” ‍ගේ අළුත්ම චිත්‍ර පටිය ‍මේ‍ක  IMDB එ‍කේ 5.6 අගයක් අරන් ති‍යෙනවා.‍ මේ කතාව පටන් ගන්‍‍නේ චීන‍යේ සිදු‍වෙන න්‍යෂ්ඨක පිපිරීමකින්.එක සිදුකරන්‍‍නේ Blackhat ගන‍යේ සුපිරිම හැකර් ‍කෙ‍නෙක්…ඉට ටික දවසකට පස්‍සේ චීන‍යේ ‍‍කොටස් ‍වෙ‍ලෙදපලටත් සයාබර් ප්‍රහාරයක් එල්ල ‍වෙනවා.ඒ‍කෙන් පස්‍සේ චීන …

ඉතිරිය කියවන්න »