Extraordinary Mission (2017) Sinhala Subtitle
??Subz LK රසිකයන්ට සුබම සුබ දවසක් කියලා ප්රාර්ථනා කරනවා. කලින් ලබා දුන් තෙලිගු ෆිලුමට පසුව කරන උපසිරැසි ගැන්වීම තමා මේක. ඒකට කමෙන්ට් දාපු නොදාපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ?අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ තෙලිගු ෆිලුමක් නම් නෙවේ. අද ටිකක් තෙලුගු උපසිරැසිකරණයෙන් ඔබ්බට ගිහිල්ලා වෙනස්ම ආකාරයේ ෆිලුමකට උපසිරැසියක් දෙන්න හිතුවා. ඒ තමා EXTRAORDINARY MISSION (විශේෂ මෙහෙයුම) (2017) චිත්රපටයේ උපසිරැසිය.මේක චයිනීස් ෆිලුමක්. මේක තමා මම චයිනීස් ෆිලුමකට කරන පළවෙනි උපසිරැසි ගැන්වීම. මේකනම් එසේ මෙසේ ෆිලුමක් නෙවේ. ඒක හින්දා කලින්ම ADMIN මඩුල්ලට MSG එකක් දාලා කලින්ම වෙන්කරවා ගත්තා. දැන් මම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් පහතින් කරන්නම්.☺️☺️☺️
'...EXTRAORDINARY MISSION...'
'...විශේෂ මෙහෙයුම...'
'...(2017)...'
නමින්ම තේරෙනවනේ...ෆිල්ම් එකේ වෙන්නෙත් MISSION එකක් දෙන එකක්ම තමා....??2017 වසරේ මැයි මස 31 වන දින සිට තිරගත වුනු මෙම චිත්රපටයට 6.6/10 ක IMDB අගයක් සහිතය.IMDB එක නම් පොඩ්ඩක් අඩු වුනා කියලා කිසි ප්රශ්නයක් වෙන්නේ නෑ...?මෙම චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ ALAN MARK හා ANTONY PUN කියන අධ්යක්ෂකවරුන් දෙදෙනා විසිනි.නිෂ්පාදනය RONALD WONG විසිනි.මේ ෆිලුම 105 MILLION CNY ක ආදායම් වාර්තාවක් තබන්න සමත් වුනු චිත්රපටයක්.කතාව ලියලා තියෙන්නේ FELIX CHONG විසිනි.CRIME/DRAMA ගණයට වැටෙන මෙම චිත්රපටයේ ප්රධාන නළුවා ලෙස රගපාන්නේ HUANG XUAN විසිනි.මීට අමතරව අනිත් නළු නිළියෝ ගැනත් පහතින් පොඩි විස්තරයක් කරන්නම්.- HUANG XUAN ÷ LIN KAI
- DAVID WONG ÷ CHENG YI
- XIAO CONG ÷ YANG BIN
- DUAN YIHONG ÷ EAGLE
- ZU FENG ÷ LUO DON FENG
- ZHAO BINGRUI ÷ WANG BO
- XING JIADONG ÷ LI JIANGUO
Spoiler Warning : Police officer Lin Kai receives an assignment to infiltrate a drug cartel called Twin Eagles. His operation starts to spiral out of control when he slowly but unwillingly becomes an addict while trying to gain the leader's trust...
6.2
IMDB
IMDB
Year : 2017
Actors : yihong duan, xuan huang, yueting lang, jiadong xing
The film revolves an undercover police officer who attempts to take down a drug trafficking syndicate from the inside.
2020-12-22 06:33 pm
SubzLK වෙනුවෙන් Suminda Lakshan කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 8857
- File Size : 19.831KB
- Sub Update :2020-07-21
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
iOS 10.1Safari Mobile 10
All d best bro thnkz for the sub
Android 4.4Samsung Browser 2
Adahas walata
Bohoma sthuthiyi…
???
Android 5UC Browser 11.4
Patta sahooo
Android 7UC Browser 11.5
Ela machn ….. digatama me wage sub dapan
Android 6UC Browser 11.5
Sub akata thanks bro…good luck