Extraordinary Mission (2017) Sinhala Subtitle
‘…EXTRAORDINARY MISSION…’
‘…විශේෂ මෙහෙයුම…’
‘…(2017)…’
නමින්ම තේරෙනවනේ…ෆිල්ම් එකේ වෙන්නෙත් MISSION එකක් දෙන එකක්ම තමා….??2017 වසරේ මැයි මස 31 වන දින සිට තිරගත වුනු මෙම චිත්‍රපටයට 6.6/10 ක IMDB අගයක් සහිතය.IMDB එක නම් පොඩ්ඩක් අඩු වුනා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ…?මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ALAN MARK හා ANTONY PUN කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසිනි.නිෂ්පාදනය RONALD WONG විසිනි.මේ ෆිලුම 105 MILLION CNY ක ආදායම් වාර්තාවක් තබන්න සමත් වුනු චිත්‍රපටයක්.කතාව ලියලා තියෙන්නේ FELIX CHONG විසිනි.CRIME/DRAMA ගණයට වැටෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රගපාන්නේ HUANG XUAN විසිනි.මීට අමතරව අනිත් නළු නිළියෝ ගැනත් පහතින් පොඩි විස්තරයක් කරන්නම්.
- HUANG XUAN ÷ LIN KAI
- DAVID WONG ÷ CHENG YI
- XIAO CONG ÷ YANG BIN
- DUAN YIHONG ÷ EAGLE
- ZU FENG ÷ LUO DON FENG
- ZHAO BINGRUI ÷ WANG BO
- XING JIADONG ÷ LI JIANGUO
ෆිල්ම් එකේ වෙන්නෙනම් කුඩුජාවාරම්කාරයෝ සෙට් එකක් අල්ලන සිද්ධියක්…?ෆිල්ම් එකේ ඉතුරු ටිකේ නම් මොකද්ද වෙන්නේ කියලා මම කියන්න යන්නේ නෑ…?මොකද මේ ෆිල්ම් එක ඒ තරමටම පට්ටම ෆිලුමක්…CRIME ෆිලුමක්නේ??ඔයාලා මේක බැලුවට පස්සේ අපූරුම රසවින්දනයක් ගෙනල්ලා දෙයි…එහෙනම් හමුවෙමු මෙවැනිම තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසියකින්. එතෙක් ඔබට ජය…??
Spoiler Warning : Police officer Lin Kai receives an assignment to infiltrate a drug cartel called Twin Eagles. His operation starts to spiral out of control when he slowly but unwillingly becomes an addict while trying to gain the leader’s trust…
All d best bro thnkz for the sub
Adahas walata
Bohoma sthuthiyi…
???
Patta sahooo
Ela machn ….. digatama me wage sub dapan
Sub akata thanks bro…good luck