Shanghai Noon (2000) Sinhala Subtitle
සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ! ඉතින් පොරොන්දු වුනු පරිදිම JC ගෙ ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නෙ, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක්, ජැකිගෙ සුපිරි වැඩ තියෙන ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් පැහැදිලිවම නිවැරදියි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ මැයි 19 වෙනිද, මැලේසියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 92% ලැබිල තියෙනවා, IMDB අගය 6.6 කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tom Dey කියල කෙනෙක්, ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වෙන් කරල තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 55, ඇමෙරිකානු ඩොලර් මිලියන 100.5 ආදායමක් උපයල තියෙනවා කියලයි සඳහන් වෙන්නෙ.
ෆිල්ම් එක ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ලස්සන රජ කතාවක් තමයි විස්තර වෙන්නෙ, ෆිල්ම් එකේ හැටියට ජැකී අගරජුගෙ විශේෂ රාජ පුරුෂයෙක්, ඉතින් මේ මාළිගාවෙ කුමාරිකාවක් ඉන්නවා, ඇයගෙ පිය රජතුමා ඇයට විවාහ යෝජනාවක් අරගෙන එනව, නමුත් මේ කුමාරිකාව ඒකට කැමති වෙන්නෙ නෑ, අගරජුගෙ බල කිරීම නිසා ඇයට සිද්ධ වෙනවා මාළිගාවෙන් පිට වෙන්න, ඇයට උදව් කරනවා ඇමෙරිකානු ජාතිකයෙක්, ඇයට යන්න ඕන වෙන්නෙ ඇමෙරිකාවට, කොහොම හරි කුමාරිකාව මාළිගයෙන් පිට වෙනවා, නමුත් පස්සෙ ආරංචි වෙනවා කුමරිය පැහැර ගත්ත කියල, ඉතින් අගරජු අණ කරනවා ප්‍රධාන රාජ පුරුෂයෝ පස් දෙනෙකුට කුමරිය බේරගෙන එන්න කියල, ඉතින් ජැකිත් රාජ පුරුෂයන්ගෙන් එක්කෙනෙක්, මේ පස් දෙනා ඇමෙරිකාවට පිටත් වෙනවා කුමරිය බේරගෙන එන්න, මේ යන ගමනෙදි ජැකීට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනව, ඉතින් අපි බලමු ජැකී කොහොමද මේ කුමරිය බේරගන්නෙ කියල, නවතින්න කලින් සුපුරුදු විදිහට සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Spoiler Warning : Bumbling Chon Wang (Jackie Chan) works as an Imperial guard in the Forbidden City of China. When Princess Pei Pei (Lucy Liu) is taken hostage, Wang pursues her captors to the wild frontier land of Nevada, where he meets good-natured thief and occasional cowboy Roy O’Bannon (Owen Wilson). Using O’Bannon’s love of money, Wang convinces him to help recover the princess, and together the two form a curious partnership — the likes of which the West has never seen…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
උපසිරැසියටතුති සහෝ??
බොහොම ස්තුතියි දිනූෂ සහෝ උපසිරැසියට.
ජයෙන් ජය…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතී,පුලුවන්නම් the game changer(2017),god of war(2017) වලටත් සබ් දෙන්න බලන්න
elama saho thanks
menna wage sinhala sub nathi ewta sab denna
jaya wewa!!
බොහොම ස්තූතියි සහෝ
niyamai tnx
puluwannam hama movie ekema 400mb pitapath danna
Thank you…
බොහොම ස්තුති උපසිරසියට