• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Shanghai Noon (2000) Sinhala Subtitle

Shanghai Noon (2000) Sinhala Subtitle

2017/09/22 at 2:14 pm
Dinusha Rukshan

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ! ඉතින් පොරොන්දු වුනු පරිදිම JC ගෙ ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නෙ, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක්, ජැකිගෙ සුපිරි වැඩ තියෙන ලස්සන ෆිල්ම් එකක් කිවුවොත් පැහැදිලිවම නිවැරදියි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ මැයි 19 වෙනිද, මැලේසියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 92% ලැබිල තියෙනවා, IMDB අගය 6.6 කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tom Dey කියල කෙනෙක්, ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වෙන් කරල තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 55, ඇමෙරිකානු ඩොලර් මිලියන 100.5 ආදායමක් උපයල තියෙනවා කියලයි සඳහන් වෙන්නෙ. ෆිල්ම් එක ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ලස්සන රජ කතාවක් තමයි විස්තර වෙන්නෙ, ෆිල්ම් එකේ හැටියට ජැකී අගරජුගෙ විශේෂ රාජ පුරුෂයෙක්, ඉතින් මේ මාළිගාවෙ කුමාරිකාවක් ඉන්නවා, ඇයගෙ පිය රජතුමා ඇයට විවාහ යෝජනාවක් අරගෙන එනව, නමුත් මේ කුමාරිකාව ඒකට කැමති වෙන්නෙ නෑ, අගරජුගෙ බල කිරීම නිසා ඇයට සිද්ධ වෙනවා මාළිගාවෙන් පිට වෙන්න, ඇයට උදව් කරනවා ඇමෙරිකානු ජාතිකයෙක්, ඇයට යන්න ඕන වෙන්නෙ ඇමෙරිකාවට, කොහොම හරි කුමාරිකාව මාළිගයෙන් පිට වෙනවා,  නමුත් පස්සෙ ආරංචි වෙනවා කුමරිය පැහැර ගත්ත කියල, ඉතින් අගරජු අණ කරනවා ප්‍රධාන රාජ පුරුෂයෝ පස් දෙනෙකුට කුමරිය බේරගෙන එන්න කියල, ඉතින් ජැකිත් රාජ පුරුෂයන්ගෙන් එක්කෙනෙක්, මේ පස් දෙනා ඇමෙරිකාවට පිටත් වෙනවා කුමරිය බේරගෙන එන්න, මේ යන ගමනෙදි ජැකීට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනව, ඉතින් අපි බලමු ජැකී කොහොමද මේ කුමරිය බේරගන්නෙ කියල, නවතින්න කලින් සුපුරුදු විදිහට සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Spoiler Warning : Bumbling Chon Wang (Jackie Chan) works as an Imperial guard in the Forbidden City of China. When Princess Pei Pei (Lucy Liu) is taken hostage, Wang pursues her captors to the wild frontier land of Nevada, where he meets good-natured thief and occasional cowboy Roy O'Bannon (Owen Wilson). Using O'Bannon's love of money, Wang convinces him to help recover the princess, and together the two form a curious partnership -- the likes of which the West has never seen...

සිංහල උපසිරැසිය ලබා ගන්න 6146
Shanghai Noon
  • 720p (bluray)
    940.46 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.77 GB
    Download Torrent
Profile
24
Movies
0
Tv episodes
24
All

SubzLK වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-22 at 7:53 pm
    Reply
  • Pasindu Amarasinghe Unregistered User
    Android 7UC Browser 11.4

    උපසිරැසියටතුති සහෝ??

    2017-09-22 at 8:32 pm
    Reply
  • දමිත් Unregistered User
    Windows 10Chrome 60

    බොහොම ස්තුතියි දිනූෂ සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය…

    2017-09-23 at 10:36 am
    Reply
  • Kantha Unregistered User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-23 at 10:52 am
    Reply
  • තිලින චාමර Unregistered User
    Windows 10Firefox 56

    බොහොම ස්තූතී,පුලුවන්නම් the game changer(2017),god of war(2017) වලටත් සබ් දෙන්න බලන්න

    2017-09-23 at 11:20 am
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Opera 47

    elama saho thanks
    menna wage sinhala sub nathi ewta sab denna
    jaya wewa!!

    2017-09-23 at 2:14 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-09-23 at 3:18 pm
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 5

    niyamai tnx

    2017-09-24 at 4:25 am
    Reply
  • ushan Unregistered User
    Windows 7UC Browser 5

    puluwannam hama movie ekema 400mb pitapath danna

    2017-09-24 at 4:27 am
    Reply
  • තිලින චාමර Unregistered User
    Windows 10Firefox 57

    Thank you…

    2017-10-02 at 4:43 am
    Reply
  • Lakshan silva User
    Android 5.1Chrome 63

    බොහොම ස්තුති උපසිරසියට

    2018-11-27 at 1:12 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms