Black and Blue (2019) Sinhala Subtitle
කොහොමද යාලුවනේ අද මං ඔයාලට ගෙනාවා සුපිරි ෆිල්ම් එහෙක සිංහල උපසිරස මේක නම් කරලා තියෙන්නේ, Black and Blue කියලා මේකට imdb 5.9 හිමි වෙලා තියනවා. 2019 ඔක්තෝම්බර් 25 තමා මේක පළවෙනියෙන්ම තිරගත උනේ, රංගනයෙන් නයෝමි හැරිස්, අපි කව්රුත් දන්න fast and furioys ටයිරිස් ගිබ්සන් තව බොහෝ සුපිරි නලුවන් දායක වෙනවා.කියන්න ඕන යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරස මේකෙදි මට ගොඩක් උදව් කරා පසිඳු සාරංග සහෝදරයා එයාට ගොඩක් ස්තුතියි මට උදව් කරාට හැම වෙලේම, එහෙනම් යාලුවනේ මේක බලලා comment එහෙකුත් දාගෙන යන්න. වැරිදි තිබුනොත් සමාවෙන්න, එහෙනම් ආයෙත් උපසිරසකින් හම්බ වෙනකන් හැමෝටම බුදු සරණයි!!!
පලවෙනි උපසිරැසියට සුභ පැතුම්! ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසියට!
thanks bro
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා!
thanks bro
පලවෙනි උපසිරසි නිර්මාණයට සුබ පතනවා බ්‍රෝ දිගටම කරන් යං 👊👊.. බොහොම ස්තුතියි උපසිරසියට 😊👍..
ජය වේවා.!
thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanks bro
Thanks jayawewa…..!
thanks bro
පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..
ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
thanks bro