Black and Blue (2019) Sinhala Subtitle

Published January 10th, 2020 by

කොහොමද යාලුවනේ අද මං ඔයාලට ගෙනාවා සුපිරි ෆිල්ම් එහෙක සිංහල උපසිරස මේක නම් කරලා තියෙන්නේ, Black and Blue කියලා මේකට imdb 5.9 හිමි වෙලා තියනවා. 2019 ඔක්තෝම්බර් 25 තමා මේක පළවෙනියෙන්ම තිරගත උනේ, රංගනයෙන් නයෝමි හැරිස්, අපි කව්රුත් දන්න fast and furioys ටයිරිස් ගිබ්සන් තව බොහෝ සුපිරි නලුවන් දායක වෙනවා.කියන්න ඕන යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරස මේකෙදි මට ගොඩක් උදව් කරා පසිඳු සාරංග සහෝදරයා එයාට ගොඩක් ස්තුතියි මට උදව් කරාට හැම වෙලේම, එහෙනම් යාලුවනේ මේක බලලා comment එහෙකුත් දාගෙන යන්න. වැරිදි තිබුනොත් සමාවෙන්න, එහෙනම් ආයෙත් උපසිරසකින් හම්බ වෙනකන් හැමෝටම බුදු සරණයි!!!

US
Download

Black and Blue (2019) Sinhala Subtitle

Download: 4260

File size : 43.6 KB

Kasun Navoda

TV EPISODES : 0
MOVIES : 2
5.9
52%
54%

Comments: 12

  • පසිදු සාරංග

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්! ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසියට!

    2020-01-10 at 10:20 am
    Reply
    • kasun

      thanks bro

      2020-04-17 at 7:39 am
  • සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා!

    2020-01-10 at 1:57 pm
    Reply
    • kasun

      thanks bro

      2020-04-17 at 7:40 am
  • Hashan M. Priyadarshana

    පලවෙනි උපසිරසි නිර්මාණයට සුබ පතනවා බ්‍රෝ දිගටම කරන් යං 👊👊.. බොහොම ස්තුතියි උපසිරසියට 😊👍..
    ජය වේවා.!

    2020-01-10 at 2:42 pm
    Reply
    • kasun

      thanks bro

      2020-04-17 at 7:40 am
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-01-10 at 4:13 pm
    Reply
    • kasun

      thanks bro

      2020-04-17 at 7:41 am
  • Rajitha

    Thanks jayawewa…..!

    2020-01-11 at 6:36 am
    Reply
    • kasun

      thanks bro

      2020-04-17 at 7:42 am
  • හිරාන් ශාරංග

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..
    ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    2020-01-16 at 10:49 pm
    Reply
    • kasun

      thanks bro

      2020-04-17 at 7:42 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip