Home Movies English Movies Black and Blue (2019) Sinhala Subtitle

Black and Blue (2019) Sinhala Subtitle

කොහොමද යාලුවනේ අද මං ඔයාලට ගෙනාවා සුපිරි ෆිල්ම් එහෙක සිංහල උපසිරස මේක නම් කරලා තියෙන්නේ, Black and Blue කියලා මේකට imdb 5.9 හිමි වෙලා තියනවා. 2019 ඔක්තෝම්බර් 25 තමා මේක පළවෙනියෙන්ම තිරගත උනේ, රංගනයෙන් නයෝමි හැරිස්, අපි කව්රුත් දන්න fast and furioys ටයිරිස් ගිබ්සන් තව බොහෝ සුපිරි නලුවන් දායක වෙනවා.කියන්න ඕන යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරස මේකෙදි මට ගොඩක් උදව් කරා පසිඳු සාරංග සහෝදරයා එයාට ගොඩක් ස්තුතියි මට උදව් කරාට හැම වෙලේම, එහෙනම් යාලුවනේ මේක බලලා comment එහෙකුත් දාගෙන යන්න. වැරිදි තිබුනොත් සමාවෙන්න, එහෙනම් ආයෙත් උපසිරසකින් හම්බ වෙනකන් හැමෝටම බුදු සරණයි!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2019

Rating : 5.9

Genre : Action, Crime, Drama, Thriller

Actors : Naomie Harris, Tyrese Gibson, Frank Grillo, Mike Colter

Writer : N/A

Director : Deon Taylor

Plot :

A rookie New Orleans police officer is forced to balance her identity as a black woman after she witnesses two corrupt cops committing murder.

WEBRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 1692 times


Kasun Navoda

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි නිර්මාණයකි

මේවත් බලන්න

Vikings (2013) [S06 : E08] Sinhala Subtitle

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 8 වෙනි කොටස, මේ කොටස නම් කරලා තියෙන්නේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

6 comments
  1. පලවෙනි උපසිරැසියට සුභ පැතුම්! ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසියට!

  2. සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා!

  3. Hashan M. Priyadarshana

    පලවෙනි උපසිරසි නිර්මාණයට සුබ පතනවා බ්‍රෝ දිගටම කරන් යං 👊👊.. බොහොම ස්තුතියි උපසිරසියට 😊👍..
    ජය වේවා.!

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Rajitha

    Thanks jayawewa…..!

  6. හිරාන් ශාරංග

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..
    ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *