Tom Yum Goong 2 (2013) Sinhala Subtitle

June 05, 2020 Expert Subtitler

 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. මේ අරගෙන Tom Yum Goong දෙවෙනි ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය. පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙලා අවුරුදු 8කට පස්සේ තමා දෙවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඒ කියන්නේ 2013 වර්ෂයේ. Warrior King 2 / The Protector 2 කියලත් ෆිල්ම් එක හඳුන්වලා තියෙනවා. ඒත් මේ ෆිල්ම් එකත් පළවෙනි එක වගේම තායි ෆිල්ම් එකක්.

හැබැයි පළවෙනි ෆිල්ම් එකට වඩා අඩු IMDb අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ, 5.3ක අගයක්. රේටින්ග්ස් අඩු වුණාට ෆිල්ම් එකේ Action නම් අඩුවෙලා නෑ. පළවෙනි ෆිල්ම් එකට වඩා සෑහෙන්න සුපිරි Action Scene ටිකක් බලාගන්න පුළුවන්. මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පළවෙනි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Prachya Pinkaew අධ්‍යක්ෂකවරයාමයි. කතාව ගැන වැඩි දෙයක් කියන්න නැති නිසා කතාව ඔයාලටම නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති සිංහල උපසිරැසි BluRay පිටපත් සඳහා ගැලපේ.

Available Torrents
720p bluray 962.19 MB
1080p bluray 1.93 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (4)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ong bak film 3ටත් blurayවලට සබ් දෙනවද පුළුවන් නම්

    • Shamal Manojan Unregistered
      Android 7 Chrome 76

      උපසිරැසියට බොහොම ස්තූතියි…..

      Request……..

      The Bodyguard – 2004
      The Bodyguard 2 – 2007

  • Kavinu Unregistered
    Android 4.2 Android Browser 4

    thank you bn puluwan nam tony jaage the bodyguard film dekatath sub denna

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි නියම වැඩක්

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search