සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. මේ අරගෙන Tom Yum Goong දෙවෙනි ෆිල්ම් එකේ සිංහල උපසිරැසිය. පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙලා අවුරුදු 8කට පස්සේ තමා දෙවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඒ කියන්නේ 2013 වර්ෂයේ. Warrior King 2 / The Protector 2 කියලත් ෆිල්ම් එක හඳුන්වලා තියෙනවා. ඒත් මේ ෆිල්ම් එකත් පළවෙනි එක වගේම තායි ෆිල්ම් එකක්.
හැබැයි පළවෙනි ෆිල්ම් එකට වඩා අඩු IMDb අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ, 5.3ක අගයක්. රේටින්ග්ස් අඩු වුණාට ෆිල්ම් එකේ Action නම් අඩුවෙලා නෑ. පළවෙනි ෆිල්ම් එකට වඩා සෑහෙන්න සුපිරි Action Scene ටිකක් බලාගන්න පුළුවන්. මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පළවෙනි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Prachya Pinkaew අධ්‍යක්ෂකවරයාමයි. කතාව ගැන වැඩි දෙයක් කියන්න නැති නිසා කතාව ඔයාලටම නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ong bak film 3ටත් blurayවලට සබ් දෙනවද පුළුවන් නම්
උපසිරැසියට බොහොම ස්තූතියි…..
Request……..
The Bodyguard – 2004
The Bodyguard 2 – 2007
thank you bn puluwan nam tony jaage the bodyguard film dekatath sub denna
බොහොම ස්තුතියි නියම වැඩක්