Mulan (2020) Sinhala Subtitle
ඩිස්නි ලා ගේ මුළාන්
මම මේ සබ එක දාන මොහෙතේ ..අනේ IMDB rating එක 4.4 ..හිතා ගන්න බැහැ ඇයි මේක මේ තරම් අඩු අගයක් ගත්තේ කියලා ..මොකද කිව්වොත් කතාවේ CGI ..ඉතා විශිෂ්ට විදියට තිබ්බා ..
කවුද මේ මුලාන් කියන්නේ ?
Hua Mulan , Fa Mulan වාගේ නම් වාගේම වෙනත් නම් වලිනුත් මෙයාව හදුන්වනවා .මුලාන් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි කියලා කට්ටියක් කියනවා ..සමහර අය කියනවා ඇත්ත චරිතයක් කියලා

(Mulan as depicted in the album Gathering Gems of Beauty )
හැම මුලාන් කතාවකම කතාව එකයි කියලා මට හිතෙනවා ..කතාව ඉතාමත් සරලයි චීන ආධිරජය රූ රන් කියලා
කිසි මනුස්ස කමක් නැති මිනිස්සෙක් ගේ තර්ජනයට ලක් වෙනවා ..මේකට මෙයාට(රූ රන් ට) උදව් කරන්නවා
මායාකාරියක් ..(ඇත්තටම මම එයාට මායා කාරියක් කියන්න කැමති නැහැ ..එයා එයාට රණ ශූරියක් කියනවා ට ගොඩාක් කැමති ..එතින් මාත් එහෙම ඇය ව හදුන්වන්නම් ) ඇයගේ උදව් වෙන් චීන අධිරාජයාගේ හමුදාව ටික ටික අඩපන කරනවා ..
මේක බලාගෙන ඉන්න බැරිතැන චීන අධිරාජයා මේ ඝාතකයා නවත්වන්න සෑම පවුලකින්ම පිරිමි කෙනෙක් ඕන හමුදාවට බදවා ගන්න කියනවා ..
එතින් මුලාන් පවුලේ ඉන්නේ ඉන්නේ එයයි එයාගේ අම්මයි නංගියි ..යුද්දයක දී තුවාල වුන තාත්තා යි විතරයි ..එතින් යුද්දට යන්න කෙනෙක් නැහැ ..එතින් යුද්දයට යන්න වෙන්නේ තාත්තාට ..එත් මුලාන් ට මේක බලන් ඉන්න බැරිව යුද්දයට යනවා ..කාටත් හොරෙන්ම ……………ඉතිරිය එහෙනම් ඔයාලාම බලන්නකෝ
… ගොඩක්ම ස්තූතියි. …ඔබට සහ ඔබ පවුලේ සැමට…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
sub ekata godak thanx.:star_struck:
sub ekata thanks saho, mam aasawen balagenama hitpu kathaawak.
Thank you ayye:star_struck::star_struck::star_struck:maga balagena hitapu kathawak
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Arlington road (1999)
sub ekata thanks
ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum: