Most Dangerous Game (2020) [S01 : E08] Sinhala Subtitle
IMDB RATING
7.3
CAST
Liam Hemsworth,Sarah Gadon,Christoph Waltz,Zach Cherry
EP : 08
Please whisper in church
පල්ලියෙ පිහිට පතා..
සුභ දවසක් ඔයාලට මේ ඇරගෙන එන්නෙ අටවෙනි කොටස.. මේ කොටසට
7.3*ක IMDb අගයක් තියෙනව මේ කොටසට.2020 අප්‍රේල් 13 තිරගත වෙලා තියෙන්නෙ. ඔයාල දකින්න ඇතිනෙ ජෝජ් පත්වෙලා තියෙන ඉරණම, ඒක ජීවිතෙ ඔට්ටු තියල තමන්ගෙ අය වෙනුවෙන් යුද්ධයකට යනව වගේ දෙයක්..
අපි වුනත් මෙහෙම අපේ පවුලෙ අය වෙනුවෙන් කැපකිරීම් අනිවාර්යයෙන් කරනව..
අද යන්නෙ ජෝජ් පල්ලියට එහෙන් උදවුවක් ගන්න..
ඊලග කොටසින් හම්බවෙමු..
නියමයි…. සබ් එකට තැන්ක්ස්….