Most Dangerous Game (2020) [S01 : E01] Sinhala Subtitle
EP : 01
the offer
යෝජනාව ඉදිරිපත් කිරීම..
සුභ දවසක් subz.lk රසිකයිනි.. කාලෙකට පස්සෙ තමයි සබ් එකක් ඇරගෙන එන්නෙ.. ඒත් ඉතින් ඉඩ කඩ හදාගෙන රැකියාව, පෞද්ගලික ජීවිතේ එක්ක තමයි මේ හැමදේම කරන්නෙ.. මොකද සබ් කරන එක නවත්වන්න හිතෙන්නෙ නෑ මොනා වුනත්..
යෝජනාව ඉදිරිපත් කිරීම..
සුභ දවසක් subz.lk රසිකයිනි.. කාලෙකට පස්සෙ තමයි සබ් එකක් ඇරගෙන එන්නෙ.. ඒත් ඉතින් ඉඩ කඩ හදාගෙන රැකියාව, පෞද්ගලික ජීවිතේ එක්ක තමයි මේ හැමදේම කරන්නෙ.. මොකද සබ් කරන එක නවත්වන්න හිතෙන්නෙ නෑ මොනා වුනත්..
අද ඔයාලට ඇරගෙන එන්නෙ the most dangerous game කියන කෙටි දාවන කාලයක් තියෙන සීරීස් එකක්. කෙටි දාවන කාලයක් කියන්නෙ මොකද මේකෙ ep 15k තිබ්බත් හැම එපියක්ම විනාඩි 10ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ.. මේ වගේ කිසිම සීරීස් එකක් වෙබ් සයිට් එකකින් ලංකාවෙ දැනට සබ් දීල නෑ.. ඒත් ඔයාලට තියෙන කාර්‍යබහුලත්වය එක්ක එක එපියක් බලන්නෙ දෙපාරකට වෙන්න පුළුවන් .. ඒත් මේකෙ එපි තුනක්වත් බලන්න පුළුවන් වෙයි එක එපියක් බලන කෙනෙක් නම්.. ඒ කොහොම වුනත් මේක එකදිගට ඔයාල අනිවාර්යයෙන්ම බලයි ඒක මට විශ්වාසයි.. fb එකේ පේජ් එකකින් තමයි මාත් මේ කතාව ගැන දැනගත්තෙ..
මේකට රංගනයෙන් දායක වෙන්නෙ
Lim hemsworth – doge tynes
Cristoph walts – miles sellas
Sarah gaion – val
Natasha lin – kennedy
Cris webster – nixton
Zach cherry – looger
Billy bruke – reaigan
Caroline bartczack – wife
Aaron poole – connel
Jimmy akingbola – cater
මේ කොටසට IMDb අගය 7.7* ක්.
2020 අප්‍රෙල් 6 වෙනිද තමයි පලවෙනි කොටස් තුනම විකාශය වෙලා තියෙන්නෙ.. ඒ වගෙම අද ඔයාලට කොටස් තුනම දෙනව.. toronto, ontario, canada වල රූපගතකරපු මේ කතාව
සම්මාන දෙකකට නිර්දේශ වෙලත් තියෙනව..
එහෙනම් අද ඉදන් බලමු මේ කතාව subz.lk එක්ක එකතුවෙලා..
ඊලග කොටසින් හමුවෙමු..
thanx sub ekata.
Thank You 😀
ouo kiyla watenwa,komda sub ekha gnne
e sambandawa video ekak thynwa saho. eka baluwoth therenawa 🙂
https://youtu.be/gfdtdvicm9Y
මේ වගේ තව වෙලාව අඩු සීරීස් එකක් කියන්නකො..මට සබ් කරන්න