Most Dangerous Game (2020) [S01 : E10] Sinhala Subtitle
IMDB RATING
7.3
CAST
Liam Hemsworth,Sarah Gadon,Christoph Waltz,Zach Cherry
EP : 10
Five for fighting..
පස් දෙනෙක් සමග සටනක්..
සුභ දවසක් ඔයාලට මේ ඇරගෙන එන්නෙ දහවෙනි කොටස.. මේ කොටසට
7.8*ක IMDb අගයක් තියෙනව මේ කොටසට.2020 අප්‍රේල් 15 තිරගත වෙලා තියෙන්නෙ. ජෝජ්ට තුවාල වෙලා ඉන්නෙ කලින් වගේ දුවල බේරෙන්නත් බෑ.. කොහොමද දඩයමින් ගැලවෙන්නෙ කියල ඔයාලම බලන්න.
ඊලග කොටසින් හම්බවෙමු..
නියමයි…. සබ් එකට තැන්ක්ස්….