Aggressive Retsuko (2016) [S01 : E02] Sinhala Subtitle
මම ඉන්නේ වගකීම් ගන්න ගොඩේද?
Aggressive Retsuko
කොහොමද ඉතින් යාලුවනේ .පලවෙනි එපිය බැලුවනම් රෙට්සුකෝගේ රහස දැන ගන්න ඇතිනේ. රෙට්සුකෝට ඔෆිස් එකෙන් දෙන වදවල තරහා පිටකරන්නේ මේ Death metal කියන සන්ගීතයෙන්. ඒකෙ කරන්න තියෙන්නේ බෙල්ල කඩා ගෙන කෑගහන එක තමා.
ඉතින් අද කොටස ගැන බැලුවොත් රෙට්සුකෝ ඇදුම් කඩේකට යනවා. එත් නිකන් බලන්න වගේ තමා යන්නේ. කමක් නෑ තියලා මේස් තුනකුත් ගන්නවා. ඊටපස්සේ ඔතනට එනවා රෙට්සුකෝගේ පරන යාලුවෙක්, පූකෝ. ඉතින් මෙයාට අර්ද කාලීන රැකියාවක් තමා තියෙන්නේ. ඒත් මෙයා ජොලියෙන් එන්නවා. ඔතනිදි මෙයා රෙට්සුකෝට නමකුත් දෙනවා. හරි අදට ඔච්චරයි, අදනම් කතාවේ ටිකක් වැදගත් සිදුවීම් දෙක තුනක් වෙයි.
එහෙනම් අදට ගියා. ඊලග එපියෙන් හම්බවෙමු.![]()
![]()
![]()
![]()
![]()
![]()
ඩවුන්ලෝඩ් ලින්ක්වල මොකක් හරි ප්‍රශ්නයක් නම් කමෙන්ට් එකක් දාන්න
තෑන්ක්ස් සබ් එකට සහෝ