• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Amal (2008) Sinhala Subtitle

Amal (2008) Sinhala Subtitle

2020/12/30 at 1:33 pm
Hasitha Prasad

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම අදත්. මුලින්ම කියන්න ඕනෙ ලබන්නාවූ නව වසර වසංගත තත්වෙයෙන් අත්මිදුනු පැහැබර නව වසරක්ම වේවා කියල. මාස ගණනාවක නිහැඬියාවකින් පසු ගෙනෙන දෙවෙනි උපසිරැසියයි මේ. මෙවර තෝරාගත්තෙ 2008 වසරේ තිරගතවූ අපූරු හා සිත නිවන පන්නයේ හින්දි චිත්‍රපටයක්. මෙය තිරගත වූවේ 2008 වසරේ වුවත්, මෙය ඇමසෝන් ප්‍රයිම් හරහා මෑතකදී ඔන් ඩිමාන්ඩ් ලෙස නිකුත්වූ නිසා මෙය webrip ලෙසින් අන්තර්ජාලයට එකතුවුනා. මේ චිත්‍රපටයේ නම තමයි Amal (2008). මෙය කැනේඩියානු-ඉන්දියානු ජාතික සිනමා අධ්‍යක්ෂ රිචී මෙහ්තාගේ අධ්‍යක්ෂණයක් වන අතර ෂෝන් මෙහ්තාගේ "Amal: The Autorickshaw Wallah" නම් කෙටි කතාව ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටයක්. රංගනයෙන් දායක වන්නේ රූපින්දර් නාග්‍රා, නසීරුද්දීන් ෂා, සීමා බිස්වාස්, කෝයල් පූරි,වික් සහේ, ඕෂන් සේත්, තනීෂා චැටර්ජි ඇතුළු නළු නිළි කැලක්. නසීරුද්දීන් ෂා සහ සීමා බිස්වාස් ඔබ හොඳින් අඳුනන දක්ෂ නළු නිලි දෙපලක් වුවද, මෙහි අපිට නුපුරුදු නළු නිළි රංගනයන්ද ඔවුන්ගේ රඟපෑම්වලට දෙවෙනි නැති බවත් කිව යුතුමයි. IMDB වෙතින් 7.5ක අගයක්ද Rotten Tomatoes වෙතින් 100%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 89%ක්ද ලබා තිබීම චිත්‍රපටයේ ගුණාත්මක භාවය මොනවට ඔප්පු කරන්නක්. එසේම සම්මාන දහයකට නිර්දේශව එයින් පහක්ම තමන් සතු කරගන්නත් චිත්‍රපටය සමත්ව තිබෙනවා. චිත්‍රපටයෙ කතාව පැත්තට යමු අපි දැන්:

අමල් කියන්නෙ නවදිල්ලියේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙක්, ඉතාම සන්සුන් අවංක පුද්ගලයෙක් වන ඔහු රැකියාවේදීද තම ගතිගුණ එලෙසම තබාගන්නට නිරතුරුවම උත්සාහ ගන්නවා. දිනෙක ඔහුගේ රථයේ ගමන්ගන්නා ධනවත් පුද්ගලයෙක් ඔහුගේ අවංකභාවය දැක අමල්ගේ ජීවිතය සහමුලින්ම වෙනස්වන ආකාරයේ ත්‍යාගයක් ඔහුට උරුමකර තබමින් මියයනවා. එහෙත් එය ලබාදීමට අමල්ව සොයාගැනීම දැඩි ගැටලුවක් බවට පත්වෙනවා නවදිල්ලියේ සිටින දස දහස් ගණනක් වූ අමල්ලා අතරින් ඔහුව සොයාගැනීමට ඇති එකම හෝඩුවාව ඔහුගේ නම සහ වාසගම පමණක් වීම, එසේම ඔහුට එරෙහි බලවේග කීපයකුත් මේ අතරේම නැගී එනවා මේ සුවිශේෂ ත්‍යාගය තමන් සතු කරගැනීමේ අරමුනින්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්...

ලබාදී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා වේ

සිංහල උපසිරැසිය ලබා ගන්න 1442

Download Links:

720P පිටපත 950 MB (Torrent)
1080P පිටපත 1700 MB (Torrent)
Amal
  • 720p (web)
    951.4 MB
    Download Torrent
  • 1080p (web)
    1.73 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • ශාමල් මනෝජන් Unregistered User
    Android 7Chrome 87

    90s Hindi movies ටිකකට උපසිරැසි දෙන්න බැරිද?

    Tezaab – 1988
    Ram Lakhan – 1989
    Baaghi – 1991
    Love – 1991
    Raja – 1995
    Coolie No. 1 – 1995
    Hero No. 1 – 1997

    වගේ ෆිල්ම් ටිකක්…

    2020-12-31 at 2:09 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      හින්දි පස්සෙ එච්චරම එලවන්නෑ, ශාමල්. බලන්නෙත් තෝරගත්ත හොඳයි කියල හිතෙන එකක් විතරයි දැන්. ඒකෙනුත් සබ් කරන්න වැයකරන කාලෙට වටින එකක් දැක්කොත් සබ් කරනවා, එච්චරයි.

      2021-01-02 at 9:34 pm
  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:
    :punch:
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා හිතේ තියන ඉලක්කවලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන ලෙඩ රෝග අඩුවෙන වැඩි වැඩියෙන් සබ් ගහන්න වෙලාවත් හම්බෙන සුපිරි අවුරුද්දක් වේවා :wink::right_facing_fist::left_facing_fist:

    2020-12-31 at 11:25 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා, හෂාන්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

      2021-01-02 at 9:35 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 87

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-01 at 7:20 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා, Kantha.

      2021-01-02 at 9:35 pm
  • Shanaka Unregistered User
    Android 9Chrome 87

    happy new year mch….ane puluvannam el chapo season 3 ake sub aka dennako.

    2021-01-02 at 8:40 pm
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 84

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා, ශානක.
      දැන් ටීවී සීරීස්නං අතෑරලම දාල තියෙන්නෙ.

      2021-01-02 at 9:36 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms