Ambarsariya (2016) sinhala Subtitle
පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි.
කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු රක්ෂණ විකිනීමේදී මුහුනපාන රසවත් සිද්ධි ,ඔහුට පෙම්බඳින ගැහැණු ලමයින් තිදෙනෙක් අතරින් පුරා පැය 2කුත් විනාඩි 20ක් අපව සිනාවෙන් කුතුහලයෙන් පුරවාලමින් දිවෙන මේ සිනමාපටයට අලංකාර ගීත කීපයක්ද ඇතුලත්ය. මීට වඩා කතාව විස්තර කලොත් එය රසාස්වාදයට බාධාවක් බැවින් නරඹලම බලන්න ඔහුගේ ආදරය දිනාගන්න වාසනාවන්තිය කවුද කියල. එහෙනං ඉතින් හිනාවෙවී බලන්නයි තියෙන්නේ…
Spoiler Warning : An insurance agent sets out on an action-packed mission to restore his community’s faith…
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴
බොහොම ස්තූතියි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි.