Home Movies English Movies Amityville: The Awakening (2017) Sinhala Subtitle

Amityville: The Awakening (2017) Sinhala Subtitle

ඔන්න කට්ටිය තවත් හොල්මන් ෆිල්ම් එකක් අරන් ආවා. මේකත් මේ අවුරුද්දෙ ආපු එකක්. ඇත්තටම මේකේ හොද පිටපතක් ඇවිත් දවස් 2ක් විතර වෙනවා. ඒත් හරි සබ් එකක් ආවෙ අද. ඉතින් ඔන්න මම ආපු ගමන් දෙන්න හිතුවා.! තව කියන්න ඕනි වැදගත් දෙයක් තමා කලින් මම දීපු war for the planet of the apes 2017 ෆිල්ම් එකටනම් මාර විදිහට ප්‍රතිචාර තිබුනා. ඇත්තටම ඒක කියාගන්න බැරි සතුටක්, ඉතින් ඇත්තටම අපි අපේ කාලය කැපකරගෙන උපසිරැසි කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නිසා නෙමේ, ඒක උපසිරැසි කරන ඕනි කෙනෙක් දන්නවා.! අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරන දේට පොඩි කමෙන්ටුවක් විතරයි. හැමදාම කමෙන්ට් කරන පිරිසක් මේකේ දැනටමත් ඉන්නවා. ඒ අයට මම ස්තූතියි කරන්න කැමතී. ඔයාලගෙ ස්තූතියම තමා අපිට තවත් උපසිරැසි කරන්න ධෛර්යය දෙන්නෙ!.

හොදයි අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු,

මොකද්ද මේ ඇමිටිවිල් කියන්නෙ? ඇමිටිවිල් කියන්නෙ නිව්යෝර්ක් වල බැබිලෝනා වල තියෙන පොඩි නගරයක්. ඇත්තටම මේ කතාව යන්නෙ ඒ ඇමිටිවිල් වල තියෙන යටත්විජිත යුගයේ ඉදන්ම තියෙන ගෙයක් වටා.!

මේ ඇමිටිවිල් කියන එක පාදක කරගෙන ෆිල්ම් හැදුනෙනම් අද ඊයෙක නෙමේ. මේක පලවෙනි නිර්මාණය බිහි වුනේ 1979දී.

ඒ,

Amityville Horror Story 1979

Amityville II: The Possession 1982 Amityville 3-D 1983

Amityville 4: The Evil Escapes 1989

The Amityville Curse 1990

Amityville: It’s About Time 1992

Amityville: A New Generation 1993

Amityville Dollhouse 1996

The Amityville Haunting 2011

The Amityville Asylum 2014

Amityville Death House 2015

The Amityville Playhouse 2015

Amityville: No Escape 2016

Amityville Exorcism 2017

ඔන්න ඕකතමා ආපු පිලිවෙල. ඉතින් අලුත් එක මේ අවුරුද්දෙ ආවා ඒක තමා මේ.!

කතාව ගැන කිව්වොත්,

මේක කලින් සිද්දියෙන් අවුරුදු 40කට පස්සෙ සිද්ද වෙන්නෙ, පවුලක් තමන්ගෙ පුතාට (ජේම්ස්) උන අනතුරකට පස්සෙ මේ ඇමිටිවිල් ගෙදරට නවතින්න එනවා. එයාට හොදක් වෙන්න කියලා, ඒත් පස්සෙ පස්සෙ මේ ජේම්ස්ගෙ සහෝදරීට දැනෙන්න ගන්නවා මේ ගෙදර නරක දේවල් වෙන්න යනවා කියලා. ඒත් අම්මා ඒව ගානකටවත් ගන්නෑ. ඇය හිතන්නෙ තමන්ගෙ පුතා ගැන විතරයි.! ඒ අතරෙ ජේම්ස්ට ප්‍රාතිහාර්යයක් විදිහට සුවවෙන්න ගන්නවා.. ඉතුරු ටික කිව්වොත්නම් කතාවෙ ලස්සන නැති වෙයි. ඔන්න එහෙනම් මෙතනින් පස්සෙ දැනගන්න කතාව කියලා ආරාධනා කරනවා.!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴ 

සියලුම WEB-DL පිටපත් සදහා උපසිරැසිය අදාළ වේ.

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 5.5

Genre : Horror, Thriller

Actors : jennifer jason leigh, bella thorne, cameron monaghan, jennifer morrison

Writer : franck khalfoun

Director : franck khalfoun

Plot :

A single mother moves her three children into a haunted house, unaware of its bloody history.




සිංහල උපසිරැස Download කරගන්න 3434 times


Pasindu Amarasinghe

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

43 comments
  1. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට! ජය වේවා!

  2. ස්තූතියි සහෝ

  3. Isuru

    Thanks supiri film ekak puluwannam Mumbai police 2013 film eka denna jaya wewa

  4. ලහිරු සඳරුවන්

    මාත් එක්තරා හොල්මන් චිත්‍රපට බලන පිස්සෙක්.
    trailer කලින්ම දැක්ක ගමන් හිතුනා එළ ෆිල්ම් එකක් කියලා.
    එකෙන්ම download කළා. පොඩ්ඩක් බලන් නැතුව ඉවසගෙන හිටියා, සබ් එක දෙනකම්.
    එකෙන්ම දැන් සබ් එකත් තියෙනවා. දැන් ඉතින් අවුලක් නැතුව බලන්න පුළුවන්.
    තෑන්ක්ස් සහෝ සබ් එකට. පුළුවන්නම් තව හොල්මන් චිත්‍රපටවලට සබ් කරන්න.
    ජයවේවා!

  5. onna machan mamath download kara gaththa ehenam

  6. Madusha

    බොහොම ස්තූතියි පසිදු සහෝ.පුලුවන් නම් attack on titan anime series එකට
    ඉදිරියෙදී සබ් දෙන්න.ජය වේවා!

  7. asitha

    elama saho thanks

  8. තැන්ක්ස් සහෝදරයා,දිගටම සබ් කරමු

  9. KAVINDA GAMAGE

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  10. Ela පුතා ela

  11. randy

    thanks macho..jaya wewa.

  12. Elama sahoo patta
    filumk wagee…???

  13. Rajitha

    Thanks machan…..jayawewa……!

  14. Mithun

    හොර් නම් එකෙන්ම බලනව බොහොම ස්තුතියි සහෝදරයා සබ් එකට වටිනව

  15. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  17. Dias

    සබ් එකට thank u..!Batman vs two face 2017 ඇනිමේශන් film එකට සබ් දාපන්කෝ බ්‍ර්‍රෝ.

  18. ස්තූතියි සැමට

  19. Suranga Anuradhe

    ඇත්තටම ඔයාලා කරන මේ කැපවීම කියන්න බැරි තරම් අපිට වටිනවා..සමහර වෙලාවට වැඩ කරනගමන් තමා download කර ගන්නේ..ඒකයි ක්ම්න්ට් එකක් දාන්න බැරි..මොනවා උනත් ඔයාලට ජයවේවා…ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!!!

  20. Madusha

    සහෝ මන් යාලුවෙකුට කියලා attack on titan season 1 හොද english sub
    හොයා ගත්තා.මෙන්න ලින්ක් එක
    https://subscene.com/subtitles/shingeki-no-kyojin-attack-on-titan/english/793172
    ජය!

  21. Dik

    Thanks alot
    God Bless Subz.lk

  22. kasun

    Attack on the titan ekata sub denna bro.saitama vage pattetama athi ekath.thanks

  23. miysal

    thanks bro

  24. Tharuwa

    සුපිරිමයි ආ…❤️??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *