ඔන්න කට්ටිය තවත් හොල්මන් ෆිල්ම් එකක් අරන් ආවා. මේකත් මේ අවුරුද්දෙ ආපු එකක්. ඇත්තටම මේකේ හොද පිටපතක් ඇවිත් දවස් 2ක් විතර වෙනවා. ඒත් හරි සබ් එකක් ආවෙ අද. ඉතින් ඔන්න මම ආපු ගමන් දෙන්න හිතුවා.! තව කියන්න ඕනි වැදගත් දෙයක් තමා කලින් මම දීපු war for the planet of the apes 2017 ෆිල්ම් එකටනම් මාර විදිහට ප්‍රතිචාර තිබුනා. ඇත්තටම ඒක කියාගන්න බැරි සතුටක්, ඉතින් ඇත්තටම අපි අපේ කාලය කැපකරගෙන උපසිරැසි කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නිසා නෙමේ, ඒක උපසිරැසි කරන ඕනි කෙනෙක් දන්නවා.! අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරන දේට පොඩි කමෙන්ටුවක් විතරයි. හැමදාම කමෙන්ට් කරන පිරිසක් මේකේ දැනටමත් ඉන්නවා. ඒ අයට මම ස්තූතියි කරන්න කැමතී. ඔයාලගෙ ස්තූතියම තමා අපිට තවත් උපසිරැසි කරන්න ධෛර්යය දෙන්නෙ!.
හොදයි අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු,
මොකද්ද මේ ඇමිටිවිල් කියන්නෙ? ඇමිටිවිල් කියන්නෙ නිව්යෝර්ක් වල බැබිලෝනා වල තියෙන පොඩි නගරයක්. ඇත්තටම මේ කතාව යන්නෙ ඒ ඇමිටිවිල් වල තියෙන යටත්විජිත යුගයේ ඉදන්ම තියෙන ගෙයක් වටා.!
මේ ඇමිටිවිල් කියන එක පාදක කරගෙන ෆිල්ම් හැදුනෙනම් අද ඊයෙක නෙමේ. මේක පලවෙනි නිර්මාණය බිහි වුනේ 1979දී.
ඒ,
Amityville Horror Story 1979
Amityville II: The Possession 1982 Amityville 3-D 1983
Amityville 4: The Evil Escapes 1989
The Amityville Curse 1990
Amityville: It’s About Time 1992
Amityville: A New Generation 1993
Amityville Dollhouse 1996
The Amityville Haunting 2011
The Amityville Asylum 2014
Amityville Death House 2015
The Amityville Playhouse 2015
Amityville: No Escape 2016
Amityville Exorcism 2017
ඔන්න ඕකතමා ආපු පිලිවෙල. ඉතින් අලුත් එක මේ අවුරුද්දෙ ආවා ඒක තමා මේ.!
කතාව ගැන කිව්වොත්,
මේක කලින් සිද්දියෙන් අවුරුදු 40කට පස්සෙ සිද්ද වෙන්නෙ, පවුලක් තමන්ගෙ පුතාට (ජේම්ස්) උන අනතුරකට පස්සෙ මේ ඇමිටිවිල් ගෙදරට නවතින්න එනවා. එයාට හොදක් වෙන්න කියලා, ඒත් පස්සෙ පස්සෙ මේ ජේම්ස්ගෙ සහෝදරීට දැනෙන්න ගන්නවා මේ ගෙදර නරක දේවල් වෙන්න යනවා කියලා. ඒත් අම්මා ඒව ගානකටවත් ගන්නෑ. ඇය හිතන්නෙ තමන්ගෙ පුතා ගැන විතරයි.! ඒ අතරෙ ජේම්ස්ට ප්‍රාතිහාර්යයක් විදිහට සුවවෙන්න ගන්නවා.. ඉතුරු ටික කිව්වොත්නම් කතාවෙ ලස්සන නැති වෙයි. ඔන්න එහෙනම් මෙතනින් පස්සෙ දැනගන්න කතාව කියලා ආරාධනා කරනවා.!
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම WEB-DL පිටපත් සදහා උපසිරැසිය අදාළ වේ.
Spoiler Warning : When some footage dating back to 1976 is discovered, the case of the haunted house in Amityville is reopened. An ambitious woman who is working as a television news intern seizes the opportunity to advance her career and is soon leading a team of journalists, clergymen, and paranormal researchers into the house, but she may have unwittingly opened a door to the unreal that she will never be able to close…

Year :
2017
Genre :
Horror, Thriller
Actors :
Jennifer Jason Leigh, Bella Thorne, Cameron Monaghan, Jennifer Morrison
Writer :
Franck Khalfoun
Director :
Franck Khalfoun
Plot : A Single Mother Moves Her Three Children Into A Haunted House, Unaware Of Its Bloody History.

සිංහල උපසිරැස Download කරගන්න 5679 times
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට! ජය වේවා!
ස්තූතියි සහෝ
Thanks supiri film ekak puluwannam Mumbai police 2013 film eka denna jaya wewa
ස්තූතියි සහෝ
මාත් එක්තරා හොල්මන් චිත්‍රපට බලන පිස්සෙක්.
trailer කලින්ම දැක්ක ගමන් හිතුනා එළ ෆිල්ම් එකක් කියලා.
එකෙන්ම download කළා. පොඩ්ඩක් බලන් නැතුව ඉවසගෙන හිටියා, සබ් එක දෙනකම්.
එකෙන්ම දැන් සබ් එකත් තියෙනවා. දැන් ඉතින් අවුලක් නැතුව බලන්න පුළුවන්.
තෑන්ක්ස් සහෝ සබ් එකට. පුළුවන්නම් තව හොල්මන් චිත්‍රපටවලට සබ් කරන්න.
ජයවේවා!
අනිවා එලම සහෝ
onna machan mamath download kara gaththa ehenam
එලම සහෝ???
බොහොම ස්තූතියි පසිදු සහෝ.පුලුවන් නම් attack on titan anime series එකට
ඉදිරියෙදී සබ් දෙන්න.ජය වේවා!
මට ඕකෙ හරිහමන් ඉංග්‍රීසි සබ් ටිකක් සෙට්උනේ නෑ ඒකයි සහෝ….
එලම සහෝ.
ජය!
elama saho thanks
ස්තූතියි අසිත
තැන්ක්ස් සහෝදරයා,දිගටම සබ් කරමු
අනිවා අනිවා
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනිවා සහෝ
Ela පුතා ela
ස්තූතියි සහෝ
thanks macho..jaya wewa.
ස්තූතියි සහෝ
Elama sahoo patta
filumk wagee…???
එලම
ස්තූතියි සහෝ?
Thanks machan…..jayawewa……!
එලම
හොර් නම් එකෙන්ම බලනව බොහොම ස්තුතියි සහෝදරයා සබ් එකට වටිනව
අනිවා
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි සහෝ
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
සබ් එකට thank u..!Batman vs two face 2017 ඇනිමේශන් film එකට සබ් දාපන්කෝ බ්‍ර්‍රෝ.
ස්තූතියි සැමට
ඇත්තටම ඔයාලා කරන මේ කැපවීම කියන්න බැරි තරම් අපිට වටිනවා..සමහර වෙලාවට වැඩ කරනගමන් තමා download කර ගන්නේ..ඒකයි ක්ම්න්ට් එකක් දාන්න බැරි..මොනවා උනත් ඔයාලට ජයවේවා…ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!!!
ස්තූතියි සහෝ
සහෝ මන් යාලුවෙකුට කියලා attack on titan season 1 හොද english sub
හොයා ගත්තා.මෙන්න ලින්ක් එක
https://subscene.com/subtitles/shingeki-no-kyojin-attack-on-titan/english/793172
ජය!
එලම
Thanks alot
God Bless Subz.lk
thnz bro
Attack on the titan ekata sub denna bro.saitama vage pattetama athi ekath.thanks
බලන්නම් සහෝ මම වෙන එකක් බාරගෙන තියෙන්නෙ ඒකයි වැඩේ
thanks bro
?????????
සුපිරිමයි ආ…❤️??