මේ සිනමාසිත්තම ගැනනම් හුගක් අය අහල නැතුව ඇති උපසිරැසි කරල තිබුනෙත් නැහැ.ඉතින් මම පටන්ගත්ත වැඩේ ඉවර කලා.මේ කතාව වැටෙන්නෙ Drama ගණයට හුගක් අයනම් මේ වර්ගීකරණයට කැමති නෑනේ මිනිත්තු 72ක් පුරා දිව යන මේ සිනමාවෙ ගතහැකි දේ බොහෝයි.මේකට සම්මාන 8කුත් 1ක නිර්දේශ වීමකුත් තියේ.IMDB අගය 5.7 ක් ලබාගෙන තියෙනවා.2017 මාර්තු 17 වන දින නිකුත් වෙලා තියෙනවා.
කතාව ගැන කියනවනම්,
මුලදි නිකම් පිස්සු වෙයි ඒත් පස්සෙ තේරෙයි ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.මේක ආදර අන්දරයක් අමතක කරගන්න බැරුව මානසිකව පීඩාවට පත්වෙන ගැහැනු කෙනෙක් වටා ගෙතුන ලස්සන වගේන දුක හිතෙන කතාවක්.කතාව ඇතුලෙදි පෙන්නනවා එයාලගෙ හමුවීම්, ආදරයෙන් වෙලීම්, වගේම සුන්දර මතකයන්.මේක රසවිදින්න කියල කියන ගමන් මම සමුගන්නවා…තවත් සිනමාසිත්තමකින් හමුවෙමු!!!
සියලුම WEBRIP සදහා ගැලපේ
Spoiler Warning : You know the moment when your sorrow is so profound that you can’t help but imagine yourself somewhere far away… this is the story of someone who did more than just imagine…
Pasindu Amarasinghe
Comments: 3
Leave a Reply
Search
Login
Madusha
ස්තූතියි සහෝ
asitha
elama saho thanks
Pasindu Amarasinghe
ස්තූතියි සැමට….