Home Movies English Movies Another Forever (2016) Sinhala Subtitle

Another Forever (2016) Sinhala Subtitle

මේ සිනමාසිත්තම ගැනනම් හුගක් අය අහල නැතුව ඇති උපසිරැසි කරල තිබුනෙත් නැහැ.ඉතින් මම පටන්ගත්ත වැඩේ ඉවර කලා.මේ කතාව වැටෙන්නෙ Drama ගණයට හුගක් අයනම් මේ වර්ගීකරණයට කැමති නෑනේ මිනිත්තු 72ක් පුරා දිව යන මේ සිනමාවෙ ගතහැකි දේ බොහෝයි.මේකට සම්මාන 8කුත් 1ක නිර්දේශ වීමකුත් තියේ.IMDB අගය 5.7 ක් ලබාගෙන තියෙනවා.2017 මාර්තු 17 වන දින නිකුත් වෙලා තියෙනවා.

කතාව ගැන කියනවනම්,

මුලදි නිකම් පිස්සු වෙයි ඒත් පස්සෙ තේරෙයි ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.මේක ආදර අන්දරයක් අමතක කරගන්න බැරුව මානසිකව පීඩාවට පත්වෙන ගැහැනු කෙනෙක් වටා ගෙතුන ලස්සන වගේන දුක හිතෙන කතාවක්.කතාව ඇතුලෙදි පෙන්නනවා එයාලගෙ හමුවීම්, ආදරයෙන් වෙලීම්, වගේම සුන්දර මතකයන්.මේක රසවිදින්න කියල කියන ගමන් මම සමුගන්නවා…තවත් සිනමාසිත්තමකින් හමුවෙමු!!!

සියලුම WEBRIP සදහා ගැලපේ

  • Details
  • Trailer
  • Download links

Year : 2016

Rating : 5.7

Genre : Drama

Actors : Daniela Escobar, Marlon Moreno, Peter Ketnath

Writer : Daniela Escobar, Juan Zapata

Director : Juan Zapata

Plot : You know the moment when your sorrow is so profound that you can’t help but imagine yourself somewhere far away… this is the story of someone who did more than just imagine.

 



සිංහල උපසිරැස Download කරගන්න 2268 times


Pasindu Amarasinghe

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

In This Corner of the World (2016) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ආයිත් මේ උපසිරසියක් අරගෙන එන්නෙ සෑහෙන කාලයකින්. මේ දවස්වල උපසිරැසියකට …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

3 comments
  1. Madusha

    ස්තූතියි සහෝ

  2. asitha

    elama saho thanks

  3. Pasindu Amarasinghe

    ස්තූතියි සැමට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *