Arctic (2018) Sinhala Subtitle

April 17, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසිකයන් සියල්ලටම.වෙනද වගේම ඔන්න අදත් නියම චිත්‍රපටයකට තමා උපසිරැසි අරන් ආවේ.මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය අපෙ දමිත් ප්‍රියංකර සහෝ මීට කලින් උපසිරැසි කළ The Head Hunter, A Quiet Place වගේ චිත්‍රපටයක් කියලා.ඒ කිව්වේ මේ චිත්‍රපටයේ දෙබස් ඉතා ස්වල්ප ප්‍රමාණයක් තියෙන්නේ.මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.2 වැනි ඉහළ අගයක් සටහන් කිරීමට සමත් වෙලා තියෙනවා.2019 ජනවාරි 31 තමා මේ චිත්‍රපටය මුලිම release කරලා තියෙන්නේ.ඒවගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joe Penna විසින්.මුළු චිත්‍රපටය පුරා දිවැන්නේ එකම කතාවක්. ඒ කිව්වේ මේ චිත්‍රපටයේ ආර්ක්ටික් කලාපයක තනි වෙච්ච පුදගලයෙක් ගේ කතාවක් තමා තියෙන්නෙ.හෙලිකොප්ටර් යානයකින් දවසක් මේ පුද්ගලයා උදව් ඉල්ලද්දී කාළගුණයේ බලපෑමත් එක්ක හෙලිකොප්ටර් යානය කඩන් වැටෙණෝ.මේ පුද්ගලයා හෙලිකොපටර් යානයේ නියමුවා ආරක්ෂා කිරීමට ගන්න ජීවිත සටන තමා මුළු චිත්‍රපටය පුරාම තියෙන්නේ.හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.යන ගමන් comment එකකුත් කොටන් යන්න.

Download Links
480P
DIR
720P
DIR
Available Torrents
720p bluray 838.24 MB
1080p bluray 1.57 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (6)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • isuru_6 User
    Windows 7 Firefox 66

    thanks………….

  • sriyantha Unregistered
    Android 8 Chrome 73

    Bluray walata ikkmanata update ekak dnna puluwan nm watinawa

  • Sryantha Unregistered
    Android 8 Chrome 73

    Thank brother

  • Sryantha Unregistered
    Android 8 Chrome 73

    වැඩක් හරියට කරන්න බැරි නම් කරන්න එප.ඔයාම චෙක් කරල බලන්න මෙ සබ් එක. අකුරු වැරිදි ගොඩක් .ගුගල් ට්‍රාන්සර් කරල හදල වගේ.අනික මෙක ඇති බ්ලුරෙ ප්‍රින්ට් එකකට හදල නැ.තිරුවෙ update කියල තිබ්බට.ඇඩ්මින් ල මෙව බලනව නම් හොදයි .

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 66

    උපසිරැසිය BRRip පිටපතට ගැළපෙන ආකාරයට යාවත්කාලින කොට ඇත.ප්‍රමාද දෝශය ගැන සමාවෙන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search