Army (1996) Sinhala Subtitle
IMDB RATING
4.3
CAST
sridevi, shah rukh khan, harish, mohnish bahl
නිරමාණ එකපෙලට දෙන එක හරිද මන්දා එත් ඔන්න අයෙත් එනවා ශාරුක් ගොයියාගේ මේ ලස්සන සලරුව අරන් මේ ඒවා තියෙන සබ් එක torrent පිටපතට වගේම youtube පිටපත යන්නටත් ගැලපෙනවා . මේක 1996 එකක් ශාරුක් , ශ්‍රී දේවි රගපාන්නේ ප්‍රදාන චරිත comdy ,thril ,action ගණයට වැටෙනවා මේකත් ඉස්සර ඉතින් ටි. වී එකේ පට්ට ගහපු එකක් තමා . මේවා දැන් පෙන්වන්නේ නැති නිසා තමා මම හිතුවේ මේ පරණ ඒවාම කරන්න. කතාව වෙනදා වගේම කියන්න යන්නේ නැ ඔන්න , බලන්න රසවිදින්න !
Spoiler Warning :Army is a 1996 Bollywood action film directed by Raam Shetty. The film stars Sridevi, Shahrukh Khan, Danny Denzongpa amongst others in lead roles. It released on 28 June 1996 and it was a hit at the box office…
mma issara asama film ekak..thank broooooo
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
thankZZZZZZZZZ bro!!!!!!!!
chalthe chalthe akatath sub dipanko