The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle

October 08, 2015 New Subtitler

කලින් චිත්‍රපටයත් බලන්න ඇති කියලා හිතනවා අපි ඒකටත් සබ් දුන්නා මතකඇතිනේ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පදක කරගෙන 2014 වසරේ නිර්මාණය වුනු The Maze Runner සිනමාපටයේ දෙවන කොටස ලෙස 2015 දී The Scorch Trials චිත්‍රපටය නිර්මාණය වෙනවා.2015 සැප්තැම්බර් 18 තමයි මෙම චිත්‍රපටය රිලීස් වුනේ දැනට මේක ආදයම් වාර්ථා බිදදමමින් ලොව පුරා තිරගත වෙනවා. මෙම චිත්‍රපටය මෙම චිත්‍රපටයත් කලින් එක වගේම Action / MyStery/Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) යන වර්ග තුන යටතේම වර්ග කල හැකි චිත්‍රපටයක් .ඒ වගේම චිත්‍රපටය කොයිතරම් සාර්තකද කියනවනම් රිලීස් වෙන්න කලින් ඉදලම 7/10 ක IMDb අගයක් අරන් තියනවා.කලින් එකේ වගේම Dylan O’Brien ම තමයි මේකෙත් ප්‍රදාන චරිතයට පනපොවන්නේ මතක ඇතිනේ Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ. කලින් චිත්‍රපටයේ සෙසුචරිත ලෙස හිටිය Aml Ameen , Kim Hong Lee, B;ake Cooper ,Kaya Scodelarioමේකටත් රංගනයේ දායක වෙනවා.ඊට අමතරව තවත් ජනප්‍රය නළුනිලියම් රැසක් දෙවන චිත්‍රපටයට එක්වෙලා තියනවා.jacob lofland,Giancarlo Esposito (මතකඇතිනේ මෙයා Revolution එකෙත් හිටියා )aidan Gillen ඒ අතර විශේෂයි. කලින් චිත්‍රපටය ගැනත් ටිකක් කියලම කතාව පටන්ගන්නම්කෝ

කලින් චිත්‍රපටිය පටන්ගන්නේ තෝමස්ව වංකගිරියට එවන තැනින්. වංකගිරියේ ඉන්න කාටවත් එයාලගේ අතීතය මතක නෑ.ඊට පස්සේ තෝමස් මින්හෝ සමග එකතුවෙලා වන්කගිරියෙන් යන්න පාරක් හොයාගන්නවා.ඒ ග්‍රවස් නමින් හදුන්වන බයානක රොබෝ මෘර්ගයෙක්ව මරලා එයාගේ පාලකය අරගෙන. ඊටපස්සේ තෝමස් ඇතුළු පිරිස වංකගිරියෙන් එලියට එනව.ඊට පස්සේ එයාලා දැනගන්නවා එයාලව වංකගිරියට දාලා තියෙන්නේ W.C.K.D නම් ආයතනයක් කියලා.ඒ වගේම ඒකට හේතුව බයානක වයිරස් එකකින් මුළු ලොකයම බේරගන්න ප්‍රතිකාරයක් හොයාගන්න. තෝමස්ලා එලියට යද්දි එම ආයතනාය් හැමෝවම මැරිලා ඉන්නවා දකිනවා.ඒත් ඒක රගපෑමක් එහෙම කරන්නේ තොමස් ඇතුලු පිරිස රවට්ටන්න.ඊට පස්සේ සෙබළු වගයක් ඇවිත් එයාලව හෙලිකොප්ටරයක දාගෙන අරන් යනවාග එතනින් තමයි 1වෙනි චිත්‍රපටිය ඉවර වෙන්නේ.
දෙවනි චිත්‍රපටය පටන්ගන්නේ කලින් එක ඉවරවුන තැනින්ග තෝමස් ඇතුළු පිරිස විශාල පර්යේශනාගාරෙකට අරන් යනවා එයාලා කියන්නේ එයාලා W.C.K.D එකෙන් තෝමස්ලව බේරගත්තා කියලා.ඒකට ගිය ගමන්ම එයාලට පරීක්ෂන කීපයක් කරනවා.ඒ වගේම එතන තෝමස්ලා වගේම වංකගිරි වල ඉදන් අපු තව ගොඩක් ළමයි ඉන්නවා. තෝමස්ට මේ තැන ගැන ටිකක් සැකයිග ඒ සැකේ වැඩිවෙන්නේ එයාලා තෙරේසව අරන් ගිට පස්සේග තෝමස් මේ ගැන කල්පනා කරකර ඉන්න කොට ඇරිස් කියලා කෙනෙක් ඇවිත් එයාව කානුවත් ඇතුලෙන් රහස් ස්ථානයකට අරන් යනවාග තෝමස් දකිනවා පරික්ෂන වලට ගත්ත සිරැරැතඑතන ඉදන් ඉවර වෙනකල්ම ඉතින් කුතුහලය උපරිමයි.
තව දෙයක් කියන්න ඔනි මම මේ සබ් එක හැදුවේ චිත්‍රපටිය බලන්නේ නැතුව.ඒ වගේම මේක තමයි මම වේගෙන්ම කරපු සබ් එකගඒක නිසා පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති ඒගැන සමාවෙන්න. කලින් එකේ වගේම මේකටත් සබ් ෆයිල් එක එක්ක චිත්‍ර පටයේ Folder Icon එකත් අපි දීලා තියනවා.ඒකත් සබ් ෆයිල් එකේම ඇති.ඔයාලම බලලා හොදනරක කියන්නකෝ.

Available Torrents
720p bluray 669.95 MB
1080p bluray 1.12 GB
2160p bluray 6.89 GB
දිල්ෂාන් සචින්ත
4 Movies
0 TV Series
4 Total
Discussion (34)
  • sameer Unregistered
    Windows 7 Chrome 45

    tawa seyak bro apata seeds wadi pura tiyen film 1ka baganna puluwan oya film 1ke nama copy karanna puluwannam barida nama copy karanna puluwan vidi hata dammanam adahasak vitaray

  • rawana king Unregistered
    Windows 7 Chrome 44

    niyamai macho… man ada thamai oyalage site 1 gena dena gaththe. mechachara kaalayak baiscope, zoom eke yaluwongen thamai sub gaththe. ada idan thwa yaluwo set 1k innawa. mara happy…

    HADAWATHINMA SUBA PATHANAWA SAHO….

  • Dinushka Unregistered
    Java Platform 2 UC Browser 10.1

    මේ ෆිල්ම් එක එනලන් මගබලාගෙන හිටියේ සබ් එකටනම් ගොඩාක් tnx මචන්ලා…ඉයේ තමයි මම ෆිල්ම් එක බැලුවේ ගොඩාක් හොදට සබ් එක හදලා තියනවා.පොඩි පොඩි වැරදි ටිකක් තියනවා එත් ඒවා එච්චර ගානක් නෑ.මට පුදුමත් හිතුනා ෆිල්ම් එක බලන්නෙත් නැතුව.ෆිල්ම් එකේ අතිවෙන හැගීම් ඒ විදිහටම ලස්සනට සබ් එකේ ගලපලා තියනවා.ඉතින් ඔයාලා මේ කරන වැඩේ හොදයි ඒක නතර කරන්න එපා.දිගටම කරගෙන යන්න.මම ඔයාලට හදවතින්ම සුබපතනවා. තව දෙයක් මම කවදාවත් හිතුවේ නෑ බයිස්කෝප් එක මේ වගේ බලුවැඩ කරනවා කියලා mr joker 2008 රොයිලි අයියා පටන්ගත්ත බයිස්කෝප් එකට ලන්කාවේ ලොකු තැනක් තියනවා උබලා වගේ මූසල ප** ඒ නම කැත කරනවා.මේ රට අපි කාටත් අයිතී මේ පොඩි කොල්ලෝ ටිකටත් ඉදිරියට යන්න අවස්තාවක් දෙන්න.මොකද බයිස්කෝප් එක මේ වගේ පොඩිලමයිව දිරිමත් කරනවා.එත් mr joker වගේ බයිස්කෝප් එකේ කටු කන බල්ලෝ බයිස්කෝප් එකේ නමයි මේ වගේ අලුත් සයිට් වල නමුයි නැති කරනවා.මේ සබ් එක හැදුව මල්ලිට මම කියන්නේ මේදෙවල් වලින් මානසිකව වැටෙන්නේ නැතුව ඉදිරියටම යන්න කියලා.good luck.

  • ක්‍රිශාන් කනිශ්ක Unregistered
    Java Platform 2 UC Browser 10.1

    good work. දිගටම කරගෙන යන්න.මොනව වුනත් අපි ඔයාලා එක්ක ඉන්නවා.biscopelk එකෙන් අනිත් සයිට් වලට ඔලුව උස්සන්න දෙන්නේ නෑ කියන කතාව අත්ත වගේ මටනම් පේන්නේ.

  • baddevithana1 User
    Windows 7 Firefox 49

    Download link eka pennane nahane.

  • Nishan Unregistered
    Android 8 Chrome 65

    3 ekatath sub denna bro

  • Lahiru Shashika New Subtitler
    Android 5.1 Chrome 77

    ස්තූතිය සහෝ

  • amdan boy Unregistered
    Windows 10 Chrome 79

    supirima film ekak

  • naveen perera Unregistered
    Windows 10 Chrome 81

    sub eka waradi eka hadala danna

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 85

    sub ekata thanks saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search