Black hat (2015) Sinhala Subtitle
යාලුවනේ මෙන්න සුපිරිම චිත්‍රපටියක් අරන් ආවා.නමෙන්ම තේරෙනව ඇතිනේ මේක සයිබර් story එකක් කියලා. මේක Chris Hemsworth ගේ නැත්නම් ඔයාලගේ වචන වලින් කිවුවොත් ”තෝර්” ගේ අළුත්ම චිත්‍ර පටිය මේක IMDB එකේ 5.6 අගයක් අරන් තියෙනවා.
මේ කතාව පටන් ගන්‍නේ චීනයේ සිදුවෙන න්‍යෂ්ඨක පිපිරීමකින්.එක සිදුකරන්‍නේ Blackhat ගනයේ සුපිරිම හැකර් කෙනෙක්…ඉට ටික දවසකට පස්‍සේ චීනයේ කොටස් වෙලෙදපලටත් සයාබර් ප්‍රහාරයක් එල්ල වෙනවා.ඒකෙන් පස්‍සේ චීන රඡය තිරනය කරනවා මේකට FBI ඒකේ සහය ගන්න…ඊට පස්‍සේ එයාලා මේකට ඇමරිකාවොහිරගෙදරක ඉන්න “හාතවු” කියන සුපිරිම සයිබර් වැඩ්‍ඩෙක් සම්බන්ද කර ගන්නවා…ඉතින් හාතවුට සිද්දවෙන කරදර,බාදක අතරේ…එයා කොහොමද මේ ප්‍රශනේ විසදන්‍නේ කියලා කුතුහලයෙන් පිරැනු චිත්‍ර පටියක්.ඔයාලම බලන්නකෝ.තව දෙයක් කියන්නම් මේකේ අන්තිමට හාතචු ලොකූ පොසතෙක් වෙනවා
thanks bro wade nam super
niymayi sahodarayaa