Home Hashini Dilrukshi
Hashini Dilrukshi
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hashini Dilrukshi කල උපසිරැසි නිර්මාණ එකතුව

47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 5.1/10
Actors : Sophie Nélisse, Corinne Foxx, Brianne Tju, Sistine Rose Stallone

Story : ආයුබෝවන් කියලා පිලිගන්නවා Subz LK රසික රසිකාවියන්ට. ඔන්න අදත් මම ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න තීරණය කළා. මේ ෆිල්ම් එකේ පලවෙනි කොටස අපේ ඇඩ්මින්තුමෙක් වෙන සමීර සහෝ දුන්නා. ඔන්න ඉතීන් අද මම අරන් එන්නේ ඒ ෆිල්ම් එකේ මේ අවුරුද්දේ නිකුත් වුන දෙවෙනි කොටස. 47 Meters Down: Uncaged (මීටර් 47ක් පතුලට) මෙම සිනමා පටය එලිදැක්වුනේ 2019 අගෝස්තු 16 වෙනිදා.මෙහි අධ්‍යක්ෂණය Johannes Roberts …

ඉතිරිය කියවන්න »

The Art of Racing in the Rain (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.4/10
Actors : Milo Ventimiglia, Kevin Costner, Amanda Seyfried, Kathy Baker

Story : හායි හැමෝටම. මේක මගේ පලවෙනි සබ් එක. ඉතිං‍ ගොඩක් වැරදි තියෙයි. මුලින්ම කියන්න ඕන මට මේ උපසිරැසි කලාව ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නම් නෙමෙයි. අනික මම විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබන ගමන් ඉන්නේ. මම ඉතිං අනිත් හැමෝම වගේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා සයිට් වලින් සබ් අරං ගිහිං බලන එක තමා කරන්නේ. ඒත් ලගදි කැමැත්තක් ඇති උනා සබ් එකක් කරලා බලන්න. …

ඉතිරිය කියවන්න »