The Great Challenge AKA Les Fils Du Vent (2004) Sinhala Subtitle
ඔන්න මම සටන් කලා පැත්තට කැමති අයට බලන්න හොඳ චිත්‍රපටයක් ගෙනාව.රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං වගේ සටන් බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් වෙයි මේක.පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ යනව හොඳේ..
කතාව ගැන කියනව නම්, මේකෙ මාෆියා කල්ලියක් වටා ගෙතුනු කතාවක් යන්නෙ.ඒ අස්සෙ දුප්පත් ළමයින්ට තමන්ගෙ ක්‍රීඩාව උගන්නන්න ජිම් එකක් දාන්න ඕන කරන රනින් මාෂල් ආට්(දුවන සටන් කලාව) කරන කොල්ලො සෙට් එකකුත් ඉන්නව.මේ සෙට් එකට සාමාජිකයන් තෝර ගන්නෙ පට්ටම වැඩ කිඩ දාන තරඟයක් තියල. මෙහෙම තේරුනු සෙට් එක මාෆියා කල්ලිය ඉන්න ප්‍රදේශයේ තමා දන්නෙ නැතුව අලුත් ජිම් එක දාන්න යන්නෙ.මාෆියා කාරයො ටික මේකට විරුද්ධයි. උන් ඉතින් එක එක පට්ට වලි වලට එනව.අනික මේ මාෆියා කල්ලියෙ ප්‍රධානීන් ටිකත් එකිනෙකාට ටිකක් තරහයි. පවුල් ප්‍රශ්නම තමා ඉතින් ඒවත්.මේ ප්‍රධානීන් අතරත් එක එක වලි යන හැටි ඔයාලට බලන්න පුළුවන්.
එහෙනම් ඔයාලම බාගෙන බලන්නකො අර මන් කිව්ව ආදර කතාව කවුරු කවුරු අතරෙද ? මාෆියා උන් නිසා ජිම් දාන වැඩේ හරි යාවිද ? මාෆියා ප්‍රධානීන් අතරෙ මොන වගේ වලිද යන්නෙ? මොකකින් මොකක් අන්තිමට වේවිද කියල…
Spoiler Warning : Multicultural daredevils battle Chinese and Japanese gangsters in Bangkok, Thailand…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි !
උපසිරසියට බෝහෝම ස්තුතියි සහෝ…
ජය වේවා..
ඔබටත් ජය ! 😀
උපසිරසියට බෝහෝම ස්තුතියි සහෝ…
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ජය වේවා..
Thank u..! 😀 😀